ඔබත් අදම එකතුවන්න නවතම සිංහල තාක්ෂණික ෆෝරමය...



අද ලිපියෙන් ගොඩක් වැදගත් දෙයක් ගැන තමා කියලා දෙන්න හදන්නේ. අපි හැමෝම නොදන්න දෙයක් තියෙනවනේ. ඒවගේ ප්‍රශ්න තියෙනවනම් ඒවාට ක්ෂණිකව පිළිතුරු දෙන්න පුළුවන් විදියට තමයි මේ අලුත් සිංහල ෆෝරම් එක එක හදල තියෙන්නේ.  මෙකෙන් ඔයාලට Emoney , Hackin , Softweares , Gossip , Tricks , Visual Basic , Php , Adsense වගේ දෙවල් ඉගන ගන්න පුලුවන් වගෙම මෙ සම්බන්ද නිතර ඇහෙන ප්‍රශ්න වලට සරල පිළිතුරු ගන්න පුළුවන් මේ වෙබ් සයිට් එකෙන් :) .  ඔයාලගෙ පොස්ට් ඔනම එකක් දාන්න පුලුවන් දාන දේ අනුව එවට අදාල තැන් වලට 

හරි මේ වෙබ් සයිට් (ෆෝරම්) එක හදලා තියෙන්නේ MyBB කියන ෆෝරම් සොෆ්ට්වෙයා එකෙන්. ඔයාලගේ ප්‍රශ්න වලට එවෙලේම උත්තරද ! අනිත් අය අහන ප්‍රශ්නවලට උත්තර දීලත් ඔයාගේ හැකියාව දියුණු කරගන්න පුළුවන්. 

මෙතනින් ගිහින් ඔයාලට ෆෝරම් එකේ Register වෙන්න පුලුවන්.
www.aluthlanka.net
( ඔයාලට Facebookමගින් ලියාපදිංචි වෙන්න පුළුවන් )

ඔයාලා දිගටම ෆෝරම් එකේ රැදිලා හිටියොත් ඔයාලට ඔයාලගේ Level එක Promote කරගන්න පුළුවන්. ඔයාලා එකපාරක් ෆෝරම් එකට ආවොත් අනිවා දිගටම එනවා.

එහෙනම් හැමෝටම ජය.මේ වෙබ් සයිට් එක පුළුවන් තරන් යාළුවො අතරේ කියන්න Share කරන්න. ඔන්න අපහු කිවුවා හැමෝටම ජය./ 



Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon