PAN (2015) WITH SINHALA SUBTITLES | පීටර් පෑන් ගෙ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]



එහෙනම් බලමු මේ කතාව ආරම්භ වෙන්නෙ කොහොමද කියලා. කතාව තමයි අපි හැමෝම දන්න පීටර් පෑන්ගෙ කතාව. ඒත් කිව්වා වගේ මේක අපි දන්න කතාව නම් නෙවෙයි. මේ කතාව පීටර් කොහොමද නෙවර්ලෑන්ඩ්වලට ගියෙ කියන කතාව. පීටර් කියන්නෙ වයස අවුරුදු 12ක විතර අනාථ ළමයෙක්. ඉන්නෙ අනාථ නිවාසෙක. දවස් රෑ එක පාරම අහසින් ආව මුහුදු කොල්ලකාර නැවකින් පීටර් ඇතුලු අනිත් අනාථ ළමයින්ව අරන් යනවා වෙනත් ලෝකෙක තියන ලස්සන දූපතකට. හැබැයි හොදකට නම් නෙවෙයි. අරන් යන්නෙ කළුරැවුලා කියන නපුරු කොල්ලාකාරයාගෙ පතල් වල වැඩට. හැබැයි මේ ලෝකෙ එක්ක බැඳුන ලොකු කතාවක් පීටර්ට තියනවා. බලමු ඒ කතාව මොකක්ද කියලා.

චිත්‍රපටිය Pan (2015). රංඟනයෙන් දායක වෙනවා Hugh Jackman, Garrett Hedlund, Rooney Mara, Levi Miller යන අය. ඒ වගේම IMDb 6/10ක අගයකුත් ලබාගෙන තියනවා. එහෙනම් බලන්නකො. තව කතාවකින් හමුවෙමු. ජය….


 Download Movie Direct

1080p BRrip HEVC x265 -550MB ( clicknupload.me )

720p BRrip x264 - 600MB ( clicknupload.me )

Download Movie Torrent

Download 700 MB (720p BR Rip)



Download Subtitle



උපසිරැසි අයිතිය :- බයිස්කෝප් වෙබ් අඩවිය සතුයි.





Previous
Next Post »

1 comments:

Write comments
Anonymous
AUTHOR
February 23, 2016 at 8:20 AM delete

ඇඩ්මින්තුමා වෙත, ඔයාලා බයිස්කෝප් අඩවියේ ලින්ක් එකට මේවා සබැඳි කළානම් නේද හොඳ... අඩු තරමේ මහන්සි වෙලා මේ උපසිරස කරපු කෙනාටවත් සල්ලි ලැබෙන්නේ නැහැ. බයිස්කෝප් අඩවියටවත් උපසිරස බාගත කිරීමෙන් සල්ලි ලැබෙන්නේ නැහැ. ඉතින් බ්ලොග් අඩවිවල උපසිරස දාලා ඇඩ්ෆ්ලයි දැම්මාම ඒක හරි නෑ නේද... මොකද මේවා කරන්නෙ වාණිජමය පරමාර්ථයෙන් නෙමෙයිනේ. තරහ වෙන්න එපා ඉතින්. කොහොම නමුත් අගය කරනවා වෙබ් අඩවියේ අයිතිය ගැන සඳහන් කරලා තිබීම ගැන. මොකද එහෙමවත් නොකරන වෙබ් අඩවිත් තියෙනවා...
ඔයාලා දාලා තියෙන ලිපිත් ගොඩක් වටිනවා... දිගටම මේක කරගෙන යමු... හැබැයි නැවතත් උඩ සඳහන් කරපුවා සැළකිල්ලට ගන්න කියලා කියා සිටිනවා...

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon