ලෝකේ තියන WEB CAMERA HACK කරමුද...?

Comeege Dinapotha
අයෙත් දිනපොත පැත්තේ ආවා. ම්.. දැන් කියන්න යන්නේ පොඩි හොර වැඩක් ඒ කියන්නේ හැක්(Hack) කිරිල්ලක් ගැන. හැක් කරන්නේ ලෝකේ තියන Internet webcams අපේ රටෙ තවම Internet webcams ගොඩක් ප‍්‍රචලිත නැති උනාට ලෝකේ බොහොමයක් රට වල Internet webcams සවි කරලා තියනවා. මෙවගෙන් ගොඩක් තියෙන්නේ පාරවල් වල එතකොට ලොකු වෙලද සංකීරන ලග වගේ තමා. අපෙත් ඉතින් දැන් ඔය හොරකම් කරපුවා, කරලා මාට්ටුඋන ඒවා එහෙම සජීවි 8 එහෙම පෙන්නන්නේ. මෙන්න මෙ Internet webcams හැක් කරන්න එහෙම නැත්තම් ඒවායින් අපිත් ඔන්ලයින් බලන්න පොඩි වැඩක් කරන්න ඔනි මෙන්න මෙක 


හරි මෙන්න මෙක හරි


ගූගල් වලට ගිහින් සර්ච් කරන්න ඔනි එතකොට Live තියන Internet webcams වල ලින්ක් එනවා. මම ලින්ක් 3ක් කෙලින්ම පහල දානවා. බලන්න හොදද කියලා.

hacking web cameras in Google

මෙන්න තවත් Internet webcams Hacking කරන්න පුලුවන් ගූගල් වල ගහන්න ඔනි Query ටිකක්.

inurl:ViewerFrame?Mode=
inurl:ViewerFrame?Mode=Refresh
 
inurl:axis-cgi/jpg
 
inurl:axis-cgi/mjpg
 (motion-JPEG)
inurl:view/indexFrame.shtml
 
inurl:view/index.shtml
 
inurl:view/view.shtml
 
liveapplet
 
intitle:”live view” intitle:axis
 
intitle:liveapplet
 
allintitle:”Network Camera NetworkCamera”
 
intitle:axis intitle:”video server”
 
intitle:liveapplet inurl:LvAppl
 
intitle:”EvoCam” inurl:”webcam.html”
 
intitle:”Live NetSnap Cam-Server feed”
 
intitle:”Live View / – AXIS”
 
intitle:”Live View / – AXIS 206M”
 
intitle:”Live View / – AXIS 206W”
 
intitle:”Live View / – AXIS 210″
 
inurl:indexFrame.shtml Axis
 
inurl:”MultiCameraFrame?Mode=Motion”
 
intitle:start inurl:cgistart
 
intitle:”WJ-NT104 Main Page”
 
intext:”MOBOTIX M1″ intext:”Open Menu”
 
intext:”MOBOTIX M10″ intext:”Open Menu”
 
intext:”MOBOTIX D10″ intext:”Open Menu”
 
intitle:snc-z20 inurl:home/
 
intitle:snc-cs3 inurl:home/
 
intitle:snc-rz30 inurl:home/
 
intitle:”sony network camera snc-p1″
 
intitle:”sony network camera snc-m1″
 
site:.viewnetcam.com -www.viewnetcam.com
 
intitle:”Toshiba Network Camera” user login
 
intitle:”netcam live image”
 
intitle:”i-Catcher Console – Web Monitor”

දන්නවනේ http://www.aluthtricks.com/ එක්ක හිටියොත් මෙවගේ අලුත් දෙවල් එක්ක පිටු පෙරලන්න පුලුවන් කියලා. එහෙනම් ඔක්කොටම ජය වෙවා. කමෙන්ටුවක් දාලා  Follow කරලා යන්න මතක් කරලා. 
ජය වෙවා...!


  • ඔබගේ ලිපි පල කිරීමට හා ඔබගේ ගැටලුවලට පිලිතුරු ලබා ගැනිමට අප හා එක් වන්න ලියාපදිoචිය සදහා Registerමත ක්ලික් කරන්න නැතහොත් පහත බැනරය ඔබන්න ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සදහා ගේම්ස් හා ඇප් සියල්ල මෙහි ඇත එන්න එක් වන්න අපගෙ ෆොර්මයත් සමග



Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon