ESET SMART SECURITY 5 හැමදාටම...

Unknown 8:34:00 PM 0
Eset Smart Security 5
කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ Virus Gard එකක් ගැන. Virus Gard ගැන කියනවනම් දැන් එක එක Virus Gard ඒවා තියනවනේ මෙකත් ගොඩක් හොද Virus Gard එකක් මේ ගැන කියනවනම් මේක Eset Smart Security 5 කියන සංස්කරනය මේකේ තියන විශේෂත්වය තමා අපේ පරිගණකය Slow වෙන එක ඉතා අවම මට්ටමක තිබීම. අනෙක් එක තමා යාවත්කාලීන (Update) කිරීමත් ඉතාම ඉක්මන් ඒ කියන්නේ 1Mb විතර තියෙන්නේ හැබැයි දවස ගානේ මේකේ Update එක තියනවා. සතියක් විතර ගියත් උපරිම උනොත් 7Mb විතර තියෙයි. මේක අනෙකුත් විශේෂාංග ගැන කියනවනම් මෙන්න මේ පහල දාලා තියනවා ඒ කියන්නේ E-mail වලට වගේම Web(Http) වලටත් හොදට වැඩ කරනවා. ඊට අමතරව මෙන්න මේ පහල තියන Tools ගොඩක් තියනවා මේවගෙමුත් ගොඩක් ප්‍රයෝජන ගන්න පුලුවන්. මෙච්චර ගොඩක් වැඩ තිබුනට slow වෙන් නැති එක තමා තියන වැදගත්ම දේ. මගේ  Lap එකේ  වගේම Desktop එකෙත් මම දාලා තියෙන්නේ Eset.


Eset Smart Security 5
Option



  • මෙක ස්ථාපනය කිරීමට ඉස්සරලම පහලින් ඔයාලගේ එකට ගැලපෙන සංස්කරනය භාගන්න
  1. 32bit සංස්කරනය.(Mb)
  2. 64bit සංස්කරනය.(Mb)
  • දැන් මෙන්න මේ  Crack එක භාගන්න(බය වෙන්න එපා මේකේ Virus නෑ මම Eset වලින් Scan කරා ඊටම මමත් මෙක බාවිතා කරන්නේ).
  • දැන් Eset Smart Security 5 ස්ථාපනය කරගෙන ReStart කරන්න.‍
  • ඔන් වෙන්න කලින්  F8 ගහලා SafeMode විදිහට ඔන් කරගන්න.
  • දැන් අර Download කරගත්ත  Crack එක run කරලා  Enable කියන Button එක Cick කරන්න මේකේ ස්ථාපනය වීමක් වෙන් නෑ Update උනාම UserName, Password එක ඉල්ලන කොටස පමනක් Block කරනවා.
  • දැන් සාමාන්‍ය විදිහට පරිගණකය On කරගන්න.
  • Eset Smart Security 5 run කරගෙන Update ගිහින් Update කරගන්න. පලවෙනි Update එක 45Mb පමණ තියනවා, පලවෙනි එක විතරයි ගොඩක් තියෙන්නේ.
  • හරි දැන් හැමදාටමත් ඔයාට Eset Smart Security 5 භාවිතා කරන්න පුලුවන්.

සැලකිය යුතුයි:- සංස්කරනය යාවත්කාලීන කරනවනම් මේ කියන්නේ Virus Signature Database එක Update කරන එක නෙවේ  Version එක Update කරනවනම් මතක් කරලා Enable වෙලා තියන Crack එක Disable කරන්න. මේක ‍Remove කරද්දිත්  මතක් කරලා Disable කරන්න.

එහෙනම් කට්ටියටම ජය වේවා..! දිනපොතත් එක්ක ඉන්න ගමන් Commentටුවක් දාලා  යන්න අමතක කරන්න එපා.

Join Now Best Ptc site [ Refaral 100 = $3 ] Dont miss It

Unknown 5:47:00 PM 1
money සඳහා පින්තුර ප්‍රතිඵල














සල්ලි වැඩි කර ගන්න රෙෆරල්ලව ඔනනේ මේ සයිට් එකේ විශේශත්වය තමා එක රෙෆරල් කෙනෙකුගේ මිල $0.06 වැනි සුලු මුදලක් වීමයි වෙන සයිට් වල රෙෆරල් කෙනේකුගෙ මිල $0.2 වනවා තේරෙනවනෙ වෙනස ඔයාලටම
රෙෆරල් රෙන්ට් කිරීමට Rent Refarall ලෙස ඇති තැනට යන්න

AFRICA (2013) [E02] with Sinhala Subtitles - අප්‍රිකාව…. වනගත මහද්වීපය සිංහල උපසිරසි සමඟ

AFRICA (2013) [E02] with Sinhala Subtitles - අප්‍රිකාව…. වනගත මහද්වීපය සිංහල උපසිරසි සමඟ

11:49:00 AM 0

AFRICA (2013) [E02] with Sinhala සඳහා පින්තුර ප්‍රතිඵල


අප්‍රිකාව….. වනගත මහද්වීපය…… ග්‍රහලොව මත වඩාත්ම විවිධත්වයක් ඇති ස්ථානය…. කාන්තාර, තෘණභූමි හා වනාන්තර වගේම සුවිශේෂ අප්‍රිකානු වනජීවීන්, සුන්දර, විස්මයජනක, දුලභ මෙන්ම සංවේදී දසුන් ඇතුලත් මෙය, 2013 වසරේ දී BBC නාළිකාවේ විකාශය කරන ලද කොටස් 6 කින් යුත් කෙටි වාර්තා වැඩසටහනකි. මෙම වැඩසටහන IMDB දර්ශකයේ 9.2/10 අගයක් ලබා ගෙන ඇති අතර ඇමෙරිකා, චීන හා ප්‍රංශ නාළිකාවල විකාශය කර තිබෙනවා. මෙම අප්‍රිකා වැඩසටහන වසර 4 ක් පුරා රූගත කර ඇති අතර සෑම කොටසක් අවසානයේ ම eye to eye නමින් විනාඩි 10 ක පමණ රූගත කිරීමේ අත්දැකීම් පිළිබඳ විස්තරයක් ඇතුලත් කර තිබෙනවා. තව මගේ පරිවර්තනය ගැන කිවුවොත් දෝෂ අඩුපාඩු ඇති… කරුණාකර ඒවා නොසළකා හරින්න.
ඉතින් සොබාදහම පිළිබඳ වාර්තා වැඩසටහන් නැරඹීමට කැමති අය සඳහා එක් එක් කොටස ගැන කෙටි හැඳින්වීමක් මෙන්න…….
01. කලහාරි (Kalahari) 
නිරිතදිග අප්‍රිකාවේ වනජිවීන් සහ භූදර්ශන පිළිබඳ. ප්‍රථම වරට ස්ටාර්ලයිට් කැමරා භාවිත කරමින් කළු රයිනෝවන්ගේ හැසිරීම් නිරික්ෂණය කිරීම, කාන්තාර ජිරාෆ් ඇතුළු සුවිශේෂ සතුන්ගේ චර්යාවන්, නැමීබියාවේ අද්භූත වෘත්ත, භූගත පොසිල ජලය රැඳි අති විශාල මකරාගේ සුසුම් ගුහාව ආදී දෑ පිළිබඳ.
Eye to eye – කළු රයිනෝවන් සහ ජිරාෆ් සටන රූගත කළ අවස්ථාව.
02. සැවනා (Savannah) 
නැගෙනහිර අප්‍රිකාවේ විශාල තෘණභූමි, යමහල්, රුවෙන්සෝරි ග්ලැසියර් කඳු මුදුන්, ලවණ විල්, මහා පැළුම් නිම්නය, විල්ඩබීස්ට් සතුන්ගේ සංක්‍රමණය, ඇම්බොසලි තැන්නේ අලි, කඳුකර ගෝරිල්ලන් සහ මෙම කටුක පරිසර තත්ත්වයන් තුළ ජීවීන් තම ජීවිතය රැක ගැනීමට දරණ උත්සාහයන් ආදී දෑ පිළිබඳ.
Eye to eye – ඉඩෝරය නිසා මිය යමින් සිටින අපි පැටවෙකු රූගත කළ අවස්ථාව සහ රුවෙන්සෝරි කඳු මුදුනට ගිය ගමන.
03. කොන්ගො (Congo)
අප්‍රිකාවේ මැද….සමක‍ය ආසන්නයේ අප්‍රිකානු කොන්ගො ද්‍රෝණියේ සාරවත් වැසි වනාන්තර තුළ සිදුවන පැලෑටි අතර ආලෝකය සඳහා වන තරඟය, මීපැණි සොයන චිම්පන්සීන්, පිකතාටි කුරුල්ලන්, අලි ගම්මානය සහ කොන්ගො වනය සයුර හමුවන තැන ආදී දෑ පිළිබඳ.
Eye to eye – කොන්ගෝවේ රූගත කිරීම්වල දුෂ්කරතාවයන් පිළිබඳ.
04. කේප් (Cape) 
එකිනෙකට වෙනස් වූ දියවැල් දෙකක බලයට මැදිවුණු දක්ෂිණ අප්‍රිකාව, මාබු කඳුවැටියේ සමනළුන්, අප්‍රිකානු පෙන්ගුවින්, ග්‍රේට් වයිට් මෝරුන්, කොළ කැස්බෑවන් සහ springbok නර්ථනය ආදී දෑ පිළිබඳ.
Eye to eye – නැගෙනහිර අප්‍රිකාවේ කොමරෝස් දූපත් හි කොළ කැස්බෑවන්ගේ පළමු මිනිත්තු කිහිපය රූගත කළ අවස්ථාව.
05. සහරා (Sahara) 
ලොව විශාලතම කාන්තාරය…ග්‍රැවි සීබ්‍රාවන්, නග්න මොලි මීයන්, සහරාව හරහා යුරෝපය දක්වා සංක්‍රමණය වන වටු කුරුල්ලන්, කාන්තාර කිඹුලන්, ගමන් කරන පුනරුත්පත්ථි පැලෑටි, හරිත යුගයෙන් ආ සත්ත්ව කැටයම් සහ ගිනිගහන මධ්‍යහ්නයේ කෑම සොයන රිදී කුහුඹුවන්, ගී ගයන වැලි කඳු ආදීය පිළිබඳ.
Eye to eye – මාස 18 තිස්සේ ටියුනිසීයාවේ චලන වැලි කඳු රූගත කළ ආකාරය සහ ඊජිප්තුවේ රිදී කුහුඹුවන් රූගත කිරීම.
06. අප්‍රිකාවේ අනාගතය (The Future) 
හොර දඩයම් කිරීම, දේශගුණ වෙනස්වීම, අප්‍රිකා ජනගහන වර්ධනය ආදී කරුණු නිසා අප්‍රිකානු වනජීවයට ඇති බලපෑම්, කළු රයිනෝවන්, කඳුකර ගෝරිල්ලන් වැනි සතුන් රැක ගැනීම සඳහා පරිසරවේදීන් හා විද්‍යාඥයින් දරණ උත්සාහය, මසායි ගෝත්‍රකයින් සමඟ එක් වී සිංහයින් ආරක්ෂා කිරීම, කොල කැස්බෑ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආදී දෑ පිළිබඳ.
Eye to eye – එල්විස් නැමැති රයිනෝ සහ අන්ධ රයිනෝ පැටවාගේ කථාව රූගත කළ අවස්ථාව සහ David Attenborough මහතාගේ හා රයිනෝ පැටවාගේ සුහද සාකච්ඡාව
දුර්ලභ වන සතුන්….
අවසාන වන වෙරළවල්….
අඳුරු වන රහස්…….
සැහැසිකම……
සුන්දරත්වය….
ප්‍රතාපය….
නොදුටු දසුන්…
නොකියු කතන්දර….
අප්‍රිකාව………
ඔන්න දැන් ඉතින් කට්ටියටම පුළුවන් David Attenborough සමඟින් අප්‍රිකාවේ සංචාරය කරන්න……..
                                             සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

GTA San Andreas ගේම් මොඩ්ස්

9:16:00 PM 1
ඔන්න කලින් කියුව විදිහට ආයිත් අපි අලුත් පෝස්ට් එකක් ගෙනාව. මේ පාර අපේ ගේමස්ලට අපි මේ ගේම් එකේ මොඩ්ස් වගයක් තමයි දෙන්නෙ. ඉතිං කලින් අපි කියල දීල තිබ්බ විදිහට SPARK TOOL එක යූස් කරල ගේම් එක මොඩ් කරගන්න පුලුවන්. මෙතන පහල තියනව අපි හදල තියන අලුත්ම මොඩ්ස් ටික. ඩවුන්ලෝඩ් කරල එන්ජෝයි කරන්න.

Awesome Google Tricks and Secrets - ගූගල්වල සැගවුණු රහස් .

Unknown 7:49:00 PM 3

ගූගල්වල සැගවුණු රහස් 


අද ඔයාලට පොඩි ෆන් වැඩ ටිකක් ගෙනාවා . ඒ මොනවද කියලා දන්නවත් ඇති .


අපි කොයි වෙලාවෙත් ගූගල් භාවිතා කරව්වට ගූගල්වල සැග්විලා තියෙන දේවල් දැනගෙන හිට්යේ නැනේ . ඇත්තටම ගූගල්වල ගොඩාක් ෆන් වැඩ තියෙනවා . එහෙනම් වැඩිය කතා නැතුව අපි බලමුකෝ මොනවද ඒ කියලා .

මම පහත දාල තියෙන ඒවා ඒ විදියටම ගූගල්වල ටයිප් කරලා සර්ච් කරන්න .

  • do a barrel roll
  • google gravity
  • zerg rush
  • google sphere
  • google underwater
  • calculator
  • currency converter
  • my ip
  • weather kandy
  • translation
do a barrel roll -
google gravity -

zerg rush -


ඔක්කොම දාලත් වැඩක් නෑනේ .ඒක හින්දා ඔයාලම සර්ච් කරලා බලන්ටකෝ .

එහෙනම් අපි ගියා . ඔයාලගේ අදහසුත් පහලින් දාලා යමු .  ( අදහස් පළ කිරීමට රෙජිස්ටර් වීමට අවශ්‍ය නොවේ )     
 ඔයාලගේ යාලුවන්ටත් දැන ගන්න Share කරන්න .



අලුත්ම දේවල් පහසුවෙන් දැනගන්න Aluthtricks හි සාමාජිකත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්