ප්‍රිස්මා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලටත්


නිල වශයෙන් ප්‍රිස්මා ඇප් එක නිකුත්වුනේ ඇපල් අයිෆෝන් වලට පමණක් නිසා අනෙකුත් 
මොබයිල් මෙහෙයුම් පද්ධති සඳහා විවිධ ආදේශ ඇප්ස්ල ස්පෑම් නිකුත් වුනා. 
ඉතින් ඒ නිසා ඔරිජිනල් ප්‍රිස්මා නිපදවූ ඩිවලොපර්වරු ඇන්ඩ්‍රොයිඩ් සඳහාද මෙය ඉදිරියේදී හදුන්වාදීමට නියමිතයි. එයට කලින් පර්යේෂණ මට්ටමේ තිබෙන ඇන්ඩ්‍රොයිඩ් ප්‍රිස්මා ඇප් එක අපි ඔබට ලබා දෙනවා.
මෙතනින් පීවිස ඇන්ඩ්‍රොයිඩ් සඳහා apk App එක බාගන්න.

Previous
Next Post »

5 comments

Write comments
July 30, 2016 at 10:56 AM delete

ko mama author ship eka ganna gmail eka ewala masekata wadi invite karanako

Reply
avatar
master CXO
AUTHOR
July 31, 2016 at 1:21 AM delete

aluth mail ekak damma ekata evanna

Reply
avatar
August 2, 2016 at 10:50 PM delete

aa mama ayeth awuwaa dhan invite karanna

Reply
avatar
August 2, 2016 at 10:51 PM delete

mama gmail eka ewuwaa dhan invite karanna

Reply
avatar
Unknown
AUTHOR
August 3, 2016 at 9:59 PM delete

Huawei E3372 dongle 1 unlock karana hati Kiyala denna

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers