Clash Of Clans ලෝඩ් වෙන් නැද්ද?

7:57:00 AM
අද අපේ coc ගහන කොල්ලෝ ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි coc ගත්තම "downloding Contact" කියල ඇවිත් එතනින් එහාට කිසිම දෙයක් එන්නේ නැති එක ..... මේක හදාගන්න පොඩි වැඩයි කරන්න තියෙන්නේ මම පහලින් දීල තියෙන app එක බාගෙන එකේ Connect VPN කියල එකට connect වෙලා game එක අරන් බලන්න අනිවා හරියනවා .... මාත් ඕක තමයි කලේ  :) ප්‍රශ්නයක් අවොත් comment කරන්න


Artikel Terkait

Previous
Next Post »

2 comments

Write comments
Praven
AUTHOR
August 17, 2016 at 10:13 PM delete

Sory boy loding venne na ne

Reply
avatar
Praven
AUTHOR
August 17, 2016 at 10:13 PM delete

Sory boy loding venne na ne

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon