ලැප්ටොප්,පෙන්ඩ්‍රයිව්,අයි ෆොන් සහ තවත් දේවල් නොමිලේ!

ඔබත් නිකරුනේ ඉන්ටර්නෙට් සැරිසරන්නේක්ද? සීයට 40% කගේ පිලිතුර ඔවු. දැන් මම කියන්න හදන්නේ ඒ පිලිතුර නැති කරන විදිය මෙහෙමයි ගොකැනෝ කියලා සයිට් එකක් තියෙනවා ඒ කෙන් හම්බවෙනවා පොයින්ට්ස් ඒවා එකතු කරලා ඔයාට පුලුවන් එයාලා ගාව තියෙන තෑගි ගන්න.මේ තියෙන්නේ ඒවාට උදාහරණ-
1.පෙන් ඩ්‍රයිව්
2.පවර් බෑන්ක්
3.ඉයර් ෆොන්
4.අයි ෆොන් 6
5.Playstation 4
6.කැමරා
7.ඩ්‍රෝන යානා
8.Smart Watch
9.හොවෙර් බෝඩ් (මේක ගත්තොත් ගොඩ මේක ලංකාවේ ලක්ෂ එකහමාරක් වෙනවා මරුනේ.)
10.ඩිජේ බේස් ස්පීකර්
හරි මම 10 ක් කියුවා එපා වෙන්නත් ඇති මම එකී මෙකී ගොඩක් දේවල් එකේ තියෙනවා.
මම කියුවේ බොරු නම් බලන්න Screen short
මේකෙන් පොයින්ට්ස් හොයන්නේ මෙහෙමයි.ඉස්සෙල්ලම හැමදාම ලොග් වෙනකොටම පොයින්ට් එකක් තියෙනවා ඒක ගන්න පුලුවන්. තව Mission Complete කරන්න තියෙනවා ඒකෙන් දවසකට එකයි කරන්න පුලුවන්. ඒකේ තියෙන්නේ මෝඩ ප්‍රශ්න ඒකට උත්තර දීලා පොයින්ට් 1ක් ගන්න පුලුවන්.එතකොට දවසකට පොයින්ට් 2ක් ෂුවර්.
තව ක්‍රමයක් තමා යාලුවන්ට ඉන්වයිට් කිරීම.ඒ කියන්නේ ඔයාගේ රෙෆරල් ලින්ක් එකේ ගිහින් එයා රෙජිස්ටෙර් වුනොත් ඔයාට පොයින්ට් එකක් ලැබෙනවා. ඔයා යාලුවෝ 30 දෙනෙකුට ඉන්වයිට් කරලා Register වුනාට පස්සේ ඔයා Gold Member කෙනෙක් වෙනවා. එතකොට පොයින්ට් Double වෙලා හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි Free ටී ෂර්ට් එකකුත් ඔයා Gold Member කෙනෙක් වුනාම ලැබෙනවා. ඔයා හැමවෙලාවෙම මෙහෙම කරන්න. ඔයා රෙජිස්ටර් වෙනකොට වෙන කෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකෙන් යන්න. එතකොට ඔයාටත් වාසියි එයාටත් වාසි.මෙහෙමයි ඔයා වෙන කෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකෙන් ගියොත් එයාට වාසි.
ඔයා කෙලින්ම රෙජිස්ටර් වුනොත් ඔයා නොදැනීම Gokano සමාගමේ රෙෆරල් කෙනෙක් වෙනවා.එතකොට එයාලා පෝසත් වෙයි අපි දුප්පත් වෙයි. ඒක නිසා රෙජිස්ටර් වෙනකොට වෙනකෙනෙක්ගේ රෙෆරල් ලින්ක් එකෙන් යන්න.මේ තියෙන්නේ මගේ රෙෆරල් ලින්ක් එක ඔයගොල්ලන්ට හැකි නම් මෙතනින් රෙජිස්ටර් වී මට උපකාරයක් කරන්න.
Register
ඒවගේම ඔයගොල්ලෝ 20 දෙනෙක් මගේ රෙෆරල් ලින්ක් එකෙන් ගියොත් මම ඔයගොල්ලන්ට ගොකෑනො හැක් කරලා පොයින්ට් ගොඩක් එක පාර හොයන හැටි කියලා දෙනවා.
මෙතනින් මගේ වෙබ් සයිට් එක ඒකටත් ගිහින් කොමෙන්ටුවක් ෆලෝ පාරක් දාන්න. ඔයගොල්ලො මගේ වෙබ් සයිට් එකට කොමෙන්ට් හා ෆලෝ කරන වාරයක් පාසා ගොකෑනෝ හැකින් පෝස්ට් එකත් ඉක්මන් වෙවි. එහෙනම් මම ගියා.
Update-යාලුවනේ මේකේ කැප්චා එක කොච්චර ගැහුවත් වැඩ නෑ කියලා කියුවා. ඒකට හේතුව එතන ලාවට පේන තැනත් අකුරක් තියෙනවා ඒක හොයා ගන්න අමාරු නම් යටින් ඇති ස්පීකරයක ලකුනක් ඒක ඔබලා ප්ලේ වෙන්න දෙන්න. ඊට පස්සේ ඒක හොඳට අහගෙන ඉඳලා යටින් ටයිප් කරන්න. තව මොනවා හරි ගැටලුවක් ආවොත් මට කියන්න.
me labbe account hadaganna ba mchn captcha eka kochchara type kalath invild kiyala enwa, podi help 1k dipan hada ganna
ReplyDeletegokano lage podi awulak.oya sing up wenakota male ,female kotuwa hariya dhamata nil wenena nedha. mama report kala heta withara hadhai ethakan inna mama hari giya gaman comment ekakin kiyanam
ReplyDeleteok, thnz
Deleteමේකේ කැප්චා එක කොච්චර ගැහුවත් වැඩ නෑ කියලා කියුවා. ඒකට හේතුව එතන ලාවට පේන තැනත් අකුරක් තියෙනවා ඒක හොයා ගන්න අමාරු නම් යටින් ඇති ස්පීකරයක ලකුනක් ඒක ඔබලා ප්ලේ වෙන්න දෙන්න. ඊට පස්සේ ඒක හොඳට අහගෙන ඉඳලා යටින් ටයිප් කරන්න. තව මොනවා හරි ගැටලුවක් ආවොත් මට කියන්න.
ReplyDeletemamath register una
Deleteonna mamath register una
Deletethank you machn, mma ubage reflink eken registr une hode
ReplyDeletemachan mage gokano accoun eke GN 350 theyenawa gift ganna be restock date hama ehekama gift ganna baluwa ath ganna be gatha kawruhari innawanam help ekak denawada
ReplyDeletemachan oya wela thiyennea restock karana welawatama thama badu ganna one oyata hadhissi nam $2 k gewala baduea ganna puluwan
ReplyDeletecomment dhapu hamotama thanks hondhe oyagolo thawa 10 dhenek mage ref eke gihn register eunoth hack karana widhiyath kiyala dhenawa:)
DeleteKOHOMADA MEWA GANNE ? Out of Stock KIYALA WETENAWANE
ReplyDeleteKOHOMADA MEWA GANNE ? Out of Stock KIYALA WETENAWANE
ReplyDeletemageth points 75 thiye. eth kisimadeyak ganda ba. eyala ganda denne kisima davasaka kisideyak.go kano boru site ekak .
ReplyDeletena eka wene mehemai masekata ekapaarak egollo stock karaawa e dawasa apita kiyanawa edata api points hayagena thiyaganna oni welawa mama hithanne ra 12 wage thamai ethakota ganna mamath meken speaker set ekek gatha
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteekata lipinaya danna oni profile edit karala
ReplyDeletea bn profile edit karana thana lipina gahann thanak ne
ReplyDeleteMeka hack krana widihat dapnko bn
ReplyDeletemchn math log une ubage link eken a.meka hack karana vidihath kyala depnko
ReplyDeleteOka hack karana widihath dapnko bn.
ReplyDeleteOka hack karana widihath dapnko bn
ReplyDeletemageth thiyenawa point 350 eth gift ganna be
ReplyDelete:)onna mamath register una:-bd
ReplyDeleteonna mamath registeruna
ReplyDeletemamath reg una
ReplyDeleteoka hack karanna puluwannam uba hack karala point ganinko api mokatada ube ref link eken yanne
ReplyDeleteMeke captcha eke thiyana sound button eka press karama error ekak pennanawane.eka kiyawala type karannath ba.podi help ekak dennako
ReplyDeleteMeke captcha eke thiyana sound button eka press karama eke error ekak thiyanawa kiyala kiyanawa.eka kiyawala type karannath ba.podi help ekak dennako
ReplyDelete