Need for Speed Most Wanted ගේම් එක ඉවර කරපුු save file එක

මෙන්න ඔයාල අසාවෙන් ගහන Need for Speed Most Wanted ගේම් එක ඉවර කරපුු save file එක තමයි මම අද දෙන්න යන්නෙ


                                      මුලින්ම මේ file එක Download කරගන්න
                                                            
                                                           Download

ඊට පස්සෙ my computer open කරගන්නකො



ඊට පස්සෙ photo එකෙ කොටු කර ඇති icon දෙකෙන් කැමති එකක් click කර Document වෙත පිවිසෙන්න



Document හි NFS Most Wanted folder එකට ඔයා Download කරගත්ත file එකෙ ඇති Unknown folder එක  copy කරන්න



දැන් වැඩේ ඉවරයි


Previous
Next Post »

2 comments

Write comments
August 12, 2016 at 9:46 AM delete

mea mama 3 weni wathawatath invite gmail ekak ewuwaa dhanwath invite karannako.
Visit our web site - www.aluth1.com

Reply
avatar
Anonymous
AUTHOR
August 12, 2016 at 9:47 AM delete

dhan wath invite karannako me 3 weni wathawa.
visit our web site - www.aluth1.com.

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon