Saturday, August 13, 2016

ps3 ගේම්ස් PC එකේ ගහමුද?





             කොහොමද යාලුවනේ මගේ නම යසිරු රුවන්ත මේ මගේ පලවෙනි පෝස්ට් එක. මොනවා හරි වැරැද්දක් තිබුනොත් මට පහලින් කමෙන්ට් එකක් දාන්න.

       හරි අපේ කතාවට බහිමු.අද මම කියන්නේ ගොඩක් වටින දෙයක් ගැන සමහර අය දන්නවත් ඇති ඒ තමා Playstation  ගේම්ස් PC එකෙන් play කරන්න සමහරුන්ට පුදුමත් ඇති.
                                                                                                    

      මොනවා වුනත් ඒක ඇත්ත අපි Playstation 3 එකක් ලංකාවෙන්      ගන්න ගියොත් රුපියල් 35000 ක් විතර වෙනවා.
    (ඕවා ගන්න කොහෙන්ද සල්ලි හික්ස්!)

     දැන් ඒකට විසඳුම වශයෙන් හඳුන්වා දීලා තියෙනවා කියලා Playstation 3 Emulator සොෆ්ට්වෙර්යා එකක්. දැනට තියෙන ගොඩක් ගේම්ස් වලට තමා හදලා තියෙන්නේ ඉතින් මේක එකට දා ගත්තාම අපිට පුලුවන්       Playstation 3   ගේම්ස්    PCඑකේ ගේමක් නැතුව play කරන්න. 

        මෙන්න මෙහෙම තමා ගේම් එක එකේ කරන්නේ ඉස්සෙල්ලාම සොෆ්ට්වෙයා එක ඔපන් කරන්න ඉන්ස්ටෝල් කරන්න දෙයක් නැහැ. මේක ප්‍රොටබල් සොෆ්ට් එකක්. ඊලඟට මෙකේ උඩ මෙනියු එකේ ඔපන් කියන බට්න් එක ක්ලික් කාරලා ඔයාගේ ගේම් එක තොරලා ඕපන් කරන්න . වැඩේ හරි නේද? තේරුනේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න.


                   

          මෙතනින් බාගන්න පොස්ට් එකෙන් මොනවා හරි ඉග්න ගත්තා නම් කොමෙන්ටුවක් දාලම යන්න. මේ තියෙන්නේ මගේ වෙබ් සයිට් එක මෙතනින් පුලුවන් නම් ඒකටත් ගිහින් කොමෙන්ටුවක් ෆලොව් පාරක් දාන්න. එහෙනම් තවත් පෝස්ට් එකක් අරගෙන එන්න බලා පොරොත්තුවෙන් මම යනවා. 

                                              ඔබට ජය!

   






Share this

5 Responses to "ps3 ගේම්ස් PC එකේ ගහමුද?"

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.