Gta Sanandreas යාලුවොත් එක්ක ගහමු.

Image result for multi theft auto



            කොහොමද යාලුවනේ කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරි වුනා සොරි හොඳේ. මම අද කියන්නේ මොකක්ද දන්නවද?
GTA Sanandreas තියෙනවනේ දන්නැති කෙනෙක් නෑනේ.(දන්නේ නැත්නම් එයා කොල්ලෙක් වෙන්න බෑ.) ඔයා දන්නවනේ sanandreas තට්ට තනියෙන් කරන කොට පට්ට කම්මැලී කියලා.මේකෙන් පුලුවන් එක හරිගස්සන්න. ඔයාට පුලුවන් online යාලුවොත් එක්ක මේ ගේම් එක ප්ලේ කරන්න ඒකට ඔනි කරන්නේ පොඩි සොෆ්ට්වෙයා එකක් විතරයි පහලින් ඒක ගන්න.ඔයාලට නවොද් කියල කෙනෙක් Samp ගැන කියල දුන්නනෙ එකෙ ලන්කන් බුලට්ල අඩුයි නේ මෙකෙනම් ඉන්නවා මේ MTA sanandreas


මෙතනින් ගන්න කියපු සොෆ්ට් එක(ගන්න කලින් මේක කියවලා ඉන්න.)
GTA Sanandreasa නැත්නම් එකත් මෙතනින් ගන්න.

     දැන් සොෆ්ට් එක ගන්න හැටි කියුවනේ දැන් සාමාන්ය විදිහට ඉන්ස්ටොල් කරගන්න. ඕකෙදි අහනවා ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ කොහෙද කියලා එතකොට GTA Sanandreas ඉන්ස්ටෝල් කරපු තැන තෝරන්න. ඊලඟට ඉන්ස්ටෝල් කරලා ඉවර වුනාම ඒක open කරන්නකෝ ඊලඟට Settings ගිහින් Nick Name එකට කැමති නමක් දෙන්නකෝ 
හැබැයි මේ ටැග් එක ඉස්සරහින් දාන්න [SL] කියලා නැත්නම් ඔයා සුද්දෙක් කියලා මරයි. ඔයාට පුලුවන් ක්ලෑන් එකක නමක් දාගන්න.මේ තියෙන්නේ එහෙම ක්ලෑන් කීපයක්.
1.[H.O.J] ex -[H.O.J]yasiru[SL]
2[U.N.T] ex -[U.N.T]yasiru[SL]
3[A.S.K] ex -[A.S.K]yasiru[SL]
දැන් ඔයා ඔය කැමති එකක් දාලා ඉවරනම් මතක ඇතුව සේව් කරන්න. දැන් එතන ඇති Sever browser කියලා ඒක Click කරලා මේවා ගහන්න.

1. mtasa://54.254.216.111:22003  මේකෙන් ඔයාට පුලුවන් පාර්ටි,අවුරුදු උත්සව රේස් වගේ ඒවාට සහභාගී වෙන්න තව ගොඩක් දේවල් කරන්න පුලුවන් යාලුවන් එක්ක චැට් කරන්න වගේ දේවල්.මේ Sever එකේ කට්ටිය වැඩි.

2.මේකේ කරන්න තියෙන්නෙ COD වගේ දෙපැත්තකට බෙදිලා වෙඩි තියාගන්න එක.
3මේකේ කරන්න තියෙන්නේ එක එක ෆන් මිශන් සම්පූර්න කරන්න යාලුවොත් එක්ක.

දැන් කියුවනේ මේ තියෙන්නේ අපි ගත්තු ස්ක්‍රීන් ශොට් කීපයක් 1 Sever  එකේ
1.
 
2.


3.


4.


        දැක්කා නේද ෆන් එක කොහොමද කියලා පට්ට නේ.
ඊලඟට ඔයා මෙ 1 සෙවෙර් එකට ගියාම Register වෙන්න ඔනි නැත්නම් වැඩක් නෑ. ඊලඟට ලොග් වෙන්න ඔනි යනකොට. ඔයාට ගෙයක් ගන්න ඔනි නම් ලක්ෂ 30ක් විතර හොයන්න වෙනවා.මතක තියාගන්න ඔයා සල්ලි හොයලා නිකන් Close කලොත් සල්ලි ඔක්කොම නැති වෙනවා මතක ඇතුව සල්ලි බැංකුවට ඩිපොසිට් කරලම යන්න. ඔයාට සල්ලි හොයාගන්න පුලුවන් ක්‍රම කීපයක් පහත තියෙනවා.

1Zombie මරන්න.

2Job කරන්න

         වගේ දේවල් අපේ කට්ටිය වැඩිපුර ගැවසෙන වෙලාවල් තමා දවල් 12, රැ 7,8 වගේ වෙලාවල. මගේ නම නම් ||SL||SuperYasiru මම රැට එනවා හොඳේ. එහෙනම් අදම එන්න එහෙනම් මම යනවා තවත් මේවගේ පෝස්ට් එකක් ගේන්න බලාපොරොත්තුවෙන්. මතක තියාගන්න Chat කරන්නේ T අකුර ඔබල ලියලා යවන්න . නැත්නම් Voice Chat කරන්න Z ඔබලා මම යනවා.



 ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් මගින් දක්වන්න .ඒක අපට ලොකු ශක්තියක්.
Previous
Next Post »

10 comments

Write comments
September 30, 2016 at 2:25 PM delete

e money gana danaganna ( http://postlokaya.blogspot.com/ )

Reply
avatar
Ashan Eranga
AUTHOR
October 1, 2016 at 1:33 AM delete

kisima ekek nane help ekak dennako

Reply
avatar
Ashan Eranga
AUTHOR
October 1, 2016 at 1:35 AM delete

mokada kranne kisima man kenek nane

Reply
avatar
October 1, 2016 at 12:20 PM delete

For Cheats Gihin Balapn http://adf.ly/1eRL7T

Reply
avatar
Anonymous
AUTHOR
October 1, 2016 at 12:22 PM delete

Cheats Serama Gihin Balanna http://adf.ly/1eRL7T

Reply
avatar
October 7, 2016 at 7:14 AM delete

me prabath kiyana kena ape post okkoma horakan karala eyage ewa wala danawa me eyage site eka balannako mama dapu hama post ekakma eyadala

Reply
avatar
March 30, 2017 at 5:39 PM delete

pe ewath ki denek copy krnoda bro.ape mahansiya unge nama :D

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon