Blue Stacks විතරද Android Emulator තියෙන්නේ?

අපිට ගොඩක් වෙලාවට හම්බ වෙනවා Blue Stacks පාවිච්චි කරන අය.ඒ වගේම ගොඩක් අය හිතන් ඉන්නේ android apps pc එකේ play කරන්න පුළුවන් Blue Stacks එකේ විතයි කියල.හැබැයි ඒක වැරදි.ඒවගේ pc එකේ android apps play කරන්න අපිට ගොඩක් software පාවිච්චි කරන්න පුළුවන්.

පැල්ලහින් මම දාල තියෙන්නේ  ඒවගේ  Android Emulator list එකක්.


                                              Andy

  • 3Gb of RAM
  • 10Gb of free disk space
  • Windows 7/8/10



                                                             MEmu


  • Windows Vista/Windows 7 SP1/Windows 8.1/Windows 10
  • 1 GB RAM
  • 2 GB of free disk space

                                                Nox

  • 2GB RAM.
  • 3 GB Hard disk space.
  • 1GB Video memory
  • Windows Vista/Windows 7 SP1/Windows 8.1/Windows 10
                                           
මේවගේ emulator ගොඩක් තියෙනවා .මම ඒවගෙන් මෙතන දැම්මේ හොද ටිකක් .මමනම් පාවිච්චි කරන්නේ Memu .ඔයාලත් අරගෙන බලන්න.

3 comments:

  1. lipiyata Thanks.
    memu akata sinhala daganne kohomada?

    ReplyDelete
  2. Mcn ara gokano hack karana post ekath dapanko.

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.