සිංහල පුවත් සියල්ල එකම ඇප් එකකින් බලමු.

12:04:00 AM 0
Sinhala News App
1024.png


සිංහල පුවත් සියල්ල එකම ඇප් එකකින් බලමු.

මෙම App එකේ ඇති විශේෂත්වය තමයි ශ්‍රී ලංකාව තුල ප්‍රමුඛතම මාධයන් හරහා නිකුත් වන පුවත් මෙම Sinhala News App එක හරහා තමන්ට කැමති විදියට


කියවීමට හැකි වීමයි. App එක තුල තියන Features.
  • News Alerts අපිට Push Notification එකක් හරා ලබා ගන්න පුලුවන්.
  • ඕනම නිව්ස් සයිට් එකකින් අලුත් news එකක් update උනු ගමන් බලන්න පුලුවන්.
  • කැමති news article තියනවනම් save කරලා තියාගෙන offline බලන්නත් පුලුවන්.
  • News වලට තමන්ගේ අදහස් දක්වන්න පුලුවන්.
  • අවශ්‍යනම් social media වල news share කරන්න පුලුවන්.
  • කැලැන්ඩරය භාවිතා කීරීම මඟින් පරණ news එකක් වුනත් හොයාගන්න පුලුවන්.

News Sources
👉 අද දෙරණ 👉 හිරු News 👉 සිරස News 1st 👉 දිනමිණ 👉 BBC සංදේශය 👉Gossip ලංකා 👉 ලංකාදීප 👉 ITN News

මෙම ඕනම news sources එකක්ට අදාල news මේ app එක හරහා වෙන වෙනම කියවීමේ හැකියාව ඇත. ඒ අනුව ඔබ වඩාත් කැමති news site එකක් තියනවානම් එහි ඇති news පමණක් කියවන්න පුලුවන්.




මෙතනින් පිවිස ඇප් එක ලබාගන්න.

  • App Name : Sinhala News
  • Requirements : Android 4.1 & up
  • License : Free
  • Developer Website : www.devlanka.com

ඔයාගේ Computer එක ලේසියෙන්ම WiFi Hotspot එකක් කරමු

8:26:00 PM 0


Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Share කරගන්න ඔනි වෙලාවට සහ computer එකෙ Internet Connection එක phone එකට ගන්න ඔනි වෙලාවට තමයි.මොන Software එක දාලා තිබුනත් වැඩක් නෑ Wifi Card, Adapter එකක් අනිවා ඔයාගේ Computer එකේ තියෙන්න ඔනි.

Software එක ගැන නම් වැඩිපුර කියන්න දෙයක් නෑ.Install කරලා කැමති නමකුයි Password එකකුයි දිලා ඔයාගේ Internet Connection එක තොරලා Start hotspot Button එක Click කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම Managment Tab එක Click කරාම ඔයාට පුලුවන් WiFi Network එක හරහා Bittorrent, IDM වගේ Software බාවිතා කිරිම නවත්තන්න. Show-URL Logging වලින් Wifi Network එක හරහා කට්ටිය Surf කරපු වෙබ් අඩවි බලාගන්නත් පුලුවන්.
   
       
                                                       

                                             DOWNLOAD

උපුටා ගැනීම aluthgeek.blogspot.com

ෆේස්බුක් හැක් කරමු? How to Hack Facebook (Easy Way)

10:03:00 AM 0
නවීන සමාජයේ නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා තියෙන  ෆේස්බුක් ගැන අපි හැමෝම දන්නවා ,, ඉතිං මම අද කියන්න යන්නේ මේ ෆේස්බුක් හැක් කරන්නේ කොහොමද කියල , හැක් කරනවා කියන්නේ වෙනත් කෙනෙකුගේ FB LOGIN ඔහුට හොරෙන් අපේ අතට ගන්න එකටයි , මේක වැඩිය අමාරු නෑ මම පහලින් step by spet දාල තියෙනවා ඔයාලගේ පහසුවට ..

මුලින්ම මම පහලින් දීල තියෙන සයිට් එකට යන්න (Click Skip Ad Within 5Sec)


හරි  එකට ගියාම එන සයිට් එකට Sign Up වෙන්න 
 Sign UP උනාට පස්සේ ඒ ලොගින් දිල මේකට ලොග් වෙන්න 

ලොග් උනාට පස්සේ මෙහෙම එකක් ඒවි

ඔකේ ඔයාට ඕනේ ලින්ක් එකක් හදාගෙන යාලුවෙක්ට යවන්න මොකක්හරි බොරුවක් කියල 
ex - මචන් පට්ට ගේම් එක වරෙන් සෙට් වෙලා ගහමු
කොහොමහරි ලින්ක් එක යවන කෙනාව මේකට ලොග් කරගන්න .
ලොග් උනා කියන්නේ එයාගේ ලොගින් ඔයාගේ තමා :D
ඔයාගේ යාලුවා මේකට ලොග් උනානම් ඔයාට කරන්න තියෙන්නේ මේ\
සයිට් එකට ගිහින් උඩ ටැබ් වල තියෙන MY VICTIMS 
කියන එක ක්ලික් කරන එක විතරයි එකේ ඔයාගේ යාලුවාගේ Email, Password 
සේරම සේව් වෙලා ඇති ,,,,


ඉතිං මේ වගේ තවත් දේවල් දැනගන්න ඕනෙනම් අපෙ පොස්ට් ශෙයා කරන්න ගුඩ් ලක් :)


ගින්නක් නැතුව Wifi හැක් කරමු....(No Root)

9:31:00 AM 0
ඔයාල දන්නවනේ wifi කියන්නේ මොකක්ද කියල , ඉතිං මම අද කියන්න යන්නේ වෙන කෙනෙක්ගේ wifi වලින් අපිටත් internet කනෙක්ට් වෙන්න පුළුවන් විදියක් ගැන. විශේෂයෙන් කියන්න ඕනේ මේක කරන්න Phone එක Root කරලා තියෙන්න ඕන නෑ . ඒ වගේම මේක වැඩකරන්නේ WPS,WPA  Security තියෙන wifi connection වලට විතරයි , හැබැයි මේකෙන් අපේ IP ඇඩ්රස් එක අපි කනෙක්ට් වෙන wifi එකේ අයිතිකාරයට බලාගන්න පුළුවන් , මේකෙන් wifi කනෙක්ෂන් එකේ පාස්වඩ් එක උනත් අපිට බලාගන්න පුළුවන් ,, පහල දිල තියෙන ලින්ක් එකෙන් ඇප් එක බාගන්න



Download ( playstory)

Download ( APKPURE) Direct link

මේක ගැන මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාන්න නැත්තන් මාව FB Connect කරගන්න www.facebook.com/nexy.boy

සැම්සුන් ෆෝන් නැමීම..

8:06:00 PM 0
ෆෝල්ඩිං වර්ගයේ ස්මාට්ෆෝනයක් වෙළෙද පොලට 

ටැබ්ලට් කම්පියුටරයක් ලෙස හෝ පොතක් ලෙස දිග හැර ගෙන වැඩ කළ හැකි, වැඩ කිරීමෙන් පසුව පොතක් සේ දෙකට නමා සාක්කුවේ දමා ගත හැකි අමුතු පන්නයේ ස්මාට් ෆෝනයක් දකුණු කොරියාවේ සැම්සුන් වෙළෙද සමාගමෙන් නිපදවා තිබේ. අවුරුදු තුනක කාලයක් මුලුල්ලේ පර්යේෂණ කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කළ මෙම නිර්මාණය සඳහා පේටන්ට් බලපත්‍රය ලැබී ඇතැයි එම සමාගම කියයි. ඒ අනුව මෙම වසරේදී සැම්සුන් ෆෝල්ඩිං හෑන්ඩ්සෙට් දුරකථනය වෙළද පොළට එවනු ඇතැයි දකුණු කොරියාවේ ඊටී නිවුස් නම් පුවත් වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර තිබුනි. එසේම මෙම දුරකතනය පිලිබද සැම්සුන් සමාගමෙන් ඉදිරිපත් කළ වෙළෙද දැන්වීමක් ලන්ඩන් නුවර සිට ක්‍රියාත්මක වන ඩේලිමේල් පුවත් වෙබ් අඩවියේ පළකර තිබේ.
එයට අනුව මෙම දුරකතනය සම්පූර්නයෙන්ම දිග හැර ටැබ්ලට් පරිගණයක් සේ භාවිතා කළ හැකිවාක් මෙන්ම පොතක පිටු පෙරළා ඇති විට මෙන් අඩක් දිග හැර හරස් අතට තබා ගෙන භාවිතා කිරීමට හැකිය. එසේ නොමැති නම් එය දිගහැර, ස්මාට් ෆෝනයක් සේද භාවිතා කළ හැක. මෙසේ දිග කල විට එහි ස්ක්‍රීනය අගල් 7ක එකකි. නමාගත් විට එය අගල් 5ක එකකි. 

නැමූ විට එය හරියට මුදල් පසුම්බියක් සේ පෙනෙන මෙම අමුතු ස්මාට් ෆෝනය සැම්සුන් සමාගම විසින් දියුණු කරනු ලබන ඇත්තේ, ප්‍රොජෙක්ට් වැලි (Project Valley) නම් කේත නාමයෙන් හැදින්වූ ව්‍යාපෘතිය යටතේය. 





නොපෙනෙන ලෙස File එකක් හරි Folder එකක් හරි හදා ගන්නේ මෙහෙමයි

නොපෙනෙන ලෙස File එකක් හරි Folder එකක් හරි හදා ගන්නේ මෙහෙමයි

2:36:00 PM 0
Image result for How to make invisible file/folder
කොහොමද යාලුවනේ අද මේ video එකෙන් කියල දෙන්නේ folder එකක් හරි file එකක් හරි කාටවත් නොපෙනෙන විදිහට හදාගන්න විදිහ. මේක control panel එකේ තියෙන Folder Option වලින් file hidden කරන විදියට file hidden කිරීමක් නෙමෙයි. මේකෙදි file/folder එක පේන්නේ නැති කරනෝ විතරයි. ඒත් mark කරොත් අර file/folder එකත් පේනවා.
  1. මුලින්ම අදාළ file/foolder එක rename කරන්න.දැන් name එක ගහන තැන ALT එක press කරගෙන 0160 type කරන්න. (ALT+0160)
  2. දැන් ඒ file එකේ හරි folder එකේ හරි උඩ right click කරල properties යන්න.දැන් ඒකෙ customize යටතේ තියෙන change icon වලට යන්න.
  3. දැන් එන icon ටිකෙන් හිස් තැනක් තෝරලා apply කරල ok කරන්න.
  4. දැන් බලන්න file/folder එක පේන්නේ න නේද කියල.
හරි එහෙනම් video එක බලන්නකෝ.

How to make invisible file/folder in windows without any third part software

වැඩිහිටියන් නින්දේදී ඇදෙන් නොවැටුනත් කුඩා දරුවන් නින්දේදී ඇදෙන් වැටෙන්නේ මෙන්න මේ නිසයි

1:35:00 PM 0

මා නිදාගෙන සිටින තැන ගැන හොද වැටහීමක් වැඩිහිටියන්ට තිබෙනවා. වැඩිහිටියකු එක නින්දක් තුල සාමාන්‍යයෙන් පනස් වාරයක් පමණ තමන්ගේ පිහිටීම වෙනස් කරත් ඒ හැම පිහිටුමක්ම තමන්ට නිදාගැනීමට ලැබෙන ඉඩකඩ තුලම සිදු කරනවා.
මේ හැසිරීම පාලනය කරනු ලබන්නේ මොළයෙනි. අප සාමාන්‍ය නින්දෙන් පසු හීන දකින නින්දට එළඹී ඉන්පසුව නැවත සාමාන්‍ය නින්දට පත්වී නින්දෙන් ඇහැරෙනවා. සිහින දකින නින්දේදී අපගේ සිරුර ඉතාමත් සන්සුන්. ඊට හේතුව වන්නේ එම අවස්ථාවේ ශරීරයේ චලන පාලනය කරන සුසුම්නා ස්නායු ක්‍රියාත්මක නොවී මොළයේ බාහිකය ප්‍රදේශයේ ස්නායු සෛල ක්‍රියාත්මක වීමයි.එහෙත් සාමාන්‍ය නින්දට පුද්ගලයකු පත්වන විට මොළයේ බාහිකය මෙන්ම සුසුම්නා ස්නායුද ක්‍රියාත්මක වනවා. එවිට නින්දේ සිටින පුද්ගලයා නිදා ගන්නා පිහිටුම වෙනස් වේ.
එහෙත් වැඩිහිටියන්ට තමන් නිදා සිටින තැන ගැන හොද මතකයක් යටි හිතේ තිබෙනවා. එසේ මතකයක් නොමැතිනම් බාහිකයෙන් එම මතකය අලුත් කරනවා. පුරුදු ඇදක නිදා සිටින වැඩිහිටියන් ඇදෙන් නොවැටෙන්නේ ඒ නිසයි. නුපුරුදු ඇදකින් වැඩිහිටියන් වුවත් බිම වැටිය හැකියි.
නමුත් දරුවන් මෙම අභ්‍යාස පුරුදු කර අතර එම අභ්‍යාස දරුවන් පුරුදු වීමට වයසින් මුහුපුරා යා යුතුයි. එනිසා තමන් නිදාගන්නා ස්ථානය ගැන වැටහීමක් දරුවන්ට නොමැති අතර දරුවන් සිහින දකින කාලයද අඩුය. ඔවුන්ගේ නින්දේ වැඩිකාලයක් ගතවන්නේ දැගලීමටයි.
එම හේතුන් නිසා දරුවන් නින්දේදී ඇදෙන් වැටීමටත් වැඩිහිටියන් ඇදෙන් නොවටීමටත් හේතු වෙනවා. 

Facebook ෆොටෝ ඇල්බම් ගෙඩි පිටින් බාමුද?

Unknown 2:45:00 PM 0

මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ තවත් ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන වැඩක්. අපි හැමෝම ෆේස්බුක් බාවිතා කරනවා නෙ. අපේ යාලුවො එක එක උත්සව වලට ගියාම එහෙම නැත්තම් විනෝද චාරිකා ගියාම එහෙමත් නැත්තම් හදිස්සි අනතුරක් දැක්කම තමන්ගෙ අතේ තියෙන ෆෝන් එකෙන් නැත්තම් බෙල්ලෙ එල්ලගෙන ඉන්න කැමරාවෙන් සිය ගනන් ෆොටෝ අරන් ෆේස්බුක් වලට අප්ලෝඩ් කරනවා තම තමන්ගෙ යාලුවොන්ට බලන්න. හදිස්සි අනතුරක් වගේ එකක් වෙනවා දැක්කම මුලින්ම කරන්නෙ පටස් ගාලා තමන්ගෙ ෆෝන් එකෙන් ෆොටෝ එකක් අරන් ෆේස්බුක් එකට අප්ලෝඩ් කරන එක. ඊට පස්සෙ තමයි අනතුර වෙච්ච පුද්ගලයට හෙල්ප් කරන්න පුලුවන්ද කියලා හොයන්නෙ...:P සමහරු නම් මොන උදව්වක් වත් කරන්නෙ නෑ. එක්කො ෆොටෝ ගහනවා නැත්තම් විඩියෝ කරනවා...:D

ඉතින් මේ විදියට ඔයාලගෙ යාලුවො එක ෆේස්බුක් ඇල්බම් එකකට ෆොටෝ සීයක් දෙසීයක් අප්ලෝඩ් කරාම දකින ඔයාලට මේවා ඩවුන්ලෝඩ් කර ගැනිමේ අවශ්‍යතා ඇති වෙන්න පුලුවන්. ෆේස්බුක් ඇල්බම් එකක තියෙන ෆොටෝ සීයක් විතර එකින් එක ඩවුන්ලෝඩ් කරන්න ගියාම එපා වෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි නේ. මම අද කියලා දෙන්නෙ කොහොමද මේ ෆේස්බුක් ඇල්බම් එකක තියෙන ෆොටෝ සියල්ලම තත්පර ගානක් ඇතුලත ඔබේ පරිගණකයට ඩවුන්ලෝඩ් කර ගන්නෙ කියලා. ලොකු දෙයක් නෑ බොහොම සරලයි. පහලින් පියවරෙන් පියවර දාන්නම්.

01. පියවර : මේක වැඩ කරන්නෙ Google Chrome වෙබ් බ්‍රවුසර් එකට විතරයි. ඒක නිසා ඔයා Chrome තාම දාගෙන නැත්තම් මෙතනින් ගිහින් Google Chrome ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉන්න. http://goo.gl/pfCQeU

02. පියවර : අපි මේක කරන්නෙ Google Chrome Extension බාවිතා කරලා. මෙතනින් ගිහින් Album Downloader for Facebook කියන Extension එක Chrome වලට ඉන්ස්ට්‍රෝල් කර ගන්න.


03. පියවර : ඊට පස්සෙ ෆේස්බුක් එකේ ඔයාලට ඩවුන්ලෝඩ් කර ගන්න ඕන කරන ඇල්බම් එකට යන්න. උදාහරණයක් විදියට කියනවා නම් මේ ලින්ක් http://goo.gl/JLMCX1 එකට ගිහින් බලන්නකෝ.

04. පියවර : ඔයාලට ඩවුන්ලෝඩ් කර ගන්න ඕන කරන ඇල්බම් එකට ගියාට පස්සෙ Google Chrome වල Address Bar එකේ පහල රූපයෙ පරිදි අයිකන් එකක් දකින්න ලැබෙයි. ඒක ක්ලික් කරන්න.


05. පියවර : අර අයිකන් එක උඩ ක්ලික් කරාම අලුත් ටැබ් එකක් ඕපන් වෙලා ඔයාලට ඩවුන්ලෝඩ් කර ගන්න ඕන කරන ෆොටෝ ටික පෙන්නයි. පහල රූපයෙ තියෙන බටන් දෙකෙන් ඔයා කැමති විදියට මුලු ඇල්බම් එකම සට සට ගාලා ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.


එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ප්‍රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න. මේ ලිපිය ප්‍රයොජනයක් උනා නම් හා අකමැත්තක් නැත්තම් ප්‍රතිචාරයක් එහෙම දාලා මගේ සයිට් එකේ Member කෙනෙක් වෙලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට මම ගියා ආයෙත් සෙට් වෙමු. 
මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

YouTube වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Unknown 9:22:00 PM 2


ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා.
මම අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා.ඔයාලත් පාවිච්චි කරල බලන්න.

Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension  එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්.

කරන්නෙ මෙහෙමයි, ( මෙහි පිංතූර අපැහැදිලි නම් ඒවා මත ක්ලික් කිරීමෙන් ඒවා විශාල කර බැලිය හැක)
  • මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න.                                                 Chrome    සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින්
  • දැන් ඒක install කරගන්න.
  • සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න.
  • එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න.

  • ඊට පස්සෙ මෙන්න මේ වගේ tap එකකට යයි.

  • මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන  එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එකට ටික් එකක් දාන්න.


එහෙනම් දැන් වැඩේ හරි!! මේ වගේ තවත් ට්‍රික් එකකින් ආයෙත් හමුවෙමු෴

කොන්ද රිදෙනවාද? එහෙනම් මේ වැරදි පුරුදු වලින් ඈත් වෙලා බලමුද

8:26:00 PM 0

නිදාගැනීමේදී උරහිස ප්‍රදේශයද කොට්ටය මත තැබීමෙන් බෙල්ල අවට පේශි වලට අනවශ්‍ය පීඩනයක් ඇතිවන නිසා ඒ අවටද, කොදු නාරටියේ මුල් කොටසේද, වේදනාකාරී තත්වයක් ඇතිවිය හැක. උරහිස ප්‍රදේශය කොට්ටය මත තබාගෙන නිදා ගැනීම බොහෝ දෙනෙක් අනුගමනය කරන පුරුද්දක් වුවද නිවැරදි ක්‍රමය වනුයේ හිස පමණක් කොට්ටය මත තබාගෙන නිදාගැනීමයි.
කොදු නාරටියට හානි ගෙනදෙන තවත් දෙයක් වන්නේ පාදයේ ආරුක්කු හැඩයට සකස් නොකළ පාවහන් පැලදීමයි. එමඟින් පාදයට යෙදෙන අනවශ්‍ය පීඩනය නිසා කොදු නාරටියට හානි සිදුවිය හැක. එම නිසා උස් අඩි පාවහන් මෙන්ම අඩිය පතල් පාවහන් පැලදීමෙන් වැළකීම කොදු නාරටියේ යහපතට හේතුවේ.

ඔබ නිතර හිදගෙන නොසිට මද වේලාවක් හෝ ඇවිදීම මඟින්ද කොදු නාරටියේ යහපැවැත්ම සහතික කෙරේ.