YouTube වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා.
මම අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා.ඔයාලත් පාවිච්චි කරල බලන්න.
Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්.
කරන්නෙ මෙහෙමයි, ( මෙහි පිංතූර අපැහැදිලි නම් ඒවා මත ක්ලික් කිරීමෙන් ඒවා විශාල කර බැලිය හැක)
- මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින්
- දැන් ඒක install කරගන්න.
- සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න.
- එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න.
- ඊට පස්සෙ මෙන්න මේ වගේ tap එකකට යයි.
- මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එකට ටික් එකක් දාන්න.
එහෙනම් දැන් වැඩේ හරි!! මේ වගේ තවත් ට්‍රික් එකකින් ආයෙත් හමුවෙමු෴
earn 10$ up to day, work 10 min
ReplyDelete1.click lick>>https://goo.gl/Nsuj36
2.click Affiliate program
3.register
4.Affiliate link share fb,g+,twitter,ect..
thank you
earn 10$ up to day, work 10 min
ReplyDelete1.click lick>>https://goo.gl/Nsuj36
2.click Affiliate program
3.register
4.Affiliate link share fb,g+,twitter,ect..
thank you