The CHASE - ලුහුබැදීම ( Sri Lankan 2018 Game )

January 11, 2018 0
(The CHASE - ලුහුබැදීම)ලන්කාවෙ හදපු අලුත්ම Game එක මෙක හදල තියෙන්නෙ RAM Studios නමුත් තවම මෙ Game එක හරියතට නිකුත් කරල නැ නමුහත් අපිට මෙ Game එකෙ Demo/Test version සන්ස්කරණය සෙල්ලන් කරන්න පුලුවන් මෙ එකෙ නම තමා(The CHASE - ලුහුබැදීම)

                                                          download ( 3.49 GB)

වැඩි විස්තර​ :https://www.facebook.com/Luhubadhiima/






ඕන තරම් facebook likes, twitter follow, youtube views, subscribers ල ගන්න ලේසි ක්රමයක්.. Likesplanets (2)

January 11, 2018 0
Image result for unlimited facebook likes

කවුරුත් කැමතියි නෙ ඉතින් තමන් fb එකට upload කරන දේවල් වලට අනිත් කාටත් වඩා likesගන්න. තව
twitter, g+ වල follow ගොඩක් ගන්නත් ඔයා youtube එකට videos upload කරනවනම් ඒ වලට ගොඩක්views සහ subscribers ල ගන්නත්. ඔන්න ඉතින් ගෙනාව පොඩි ක්‍රමයක්... මේ වැඩේ කරන්නෙlikesplanet කියන web site එක හරහා... ඉස්සෙල්ලාම මේ site එකේ register වෙලා points ටිකක් හොයන්න ඕන.. site එකේ register වෙන විදියයි points හොයන ක්‍රමයයි මම කලින් post එකකින් දැම්මා.. ඉතින් ඒ post එක බලන්නෙ නැතුවනම් මේ දේ කරන්න අමාරු වෙයි... ඉස්සරවෙලාමෙතනින් ගිහින් post එක බලල 
එන්නකෝ...
                           
                              1. points හොයන ක්‍රමය   


                        හරි post එක කියවල site එකේ register වෙලා හොයපු points ගානට හරියන්න fb likeසහ අනිත් දේවල් ගන්න නම් කරන්න තියෙන්නෙ site එකේ වම් පැත්තෙ තියෙන add your site/page කියන තැනින් ඔයාට ඕන fb likes නම් facebook කියන තැන ක්ලික් කරල likes ගන්න ඕන දේට අදාළ URL එක copy කරගෙන ඇවිත් paste කරන්න.
දැන් ඔක්කොම කරල save කරල පැය 2 කින් 3 කින් ගිහින් බලන්න.. කොච්චර likes වැටිලද කියල...
මේ තියෙන images හොදට බලලම මේ වැඩේ කරන්නකෝ...
image එක පැහැදිලි නෑ වගේ නම් image එක උඩ ක්ලික් කරල බලන්න.

                                                          Register




එහෙනම් තවත් අලුත් දෙයක් අරගෙන ඉක්මනටම එනවා... 

දවසකට පැය 2 කින් ඩොලර් 1 ක් හොයමු. Likesplanets (1)

January 11, 2018 0
                                                
  ඔන්න අද මම කියන්න යන්නෙ මහන්සි වුනොත් දවසකට පැය 2 ක් විතර වැඩ කරල ලේසියෙන්ම ඩොලර් 1 ක් හොයාගන්න පුලුවන් web site එකක් ගැන... මේක clixsense,
neobux වගේ ad click කරල සල්ලි හොයන site එකක් නෙවෙයි.. මේකෙදි කරන්න තියෙන්නෙ points හොයන එක.. ඒක හරි ලේසි වැඩක්... points 5000 ක් හොයාගත්ත කියන්නෙ ඩොලර් 1 ක්. අලුත් කෙනෙකුට පළවෙනි දවසෙන්ම ඩොලර් 1 ක් හොයන්න අමාරුයි.. සතියක් විතර උනන්දුවෙන් වැඩ කළොත් එතන ඉදල ඩොලර් 1ක් නෙවෙයි ඊට වැඩියෙන් උනත් හොයන්න පුලුවන්. ඕන වෙන්නේ උනන්දුවයි කැපවීමයි විතරයි.ගොඩක් අය මේ වගේ site වල Registerවෙලා සල්ලි හොයන්න ආමාරුයි කියල අතහැරල දානව. ඒත් මම නම් කියන්නෙ එහෙම කරන්න එපා කියල.කන්දක් නැග්ගොත් අනිවා ඉතින් බෑවුමකුත් තියෙනවනෙ. 

අපිට points හොයන්න ක්‍රම ගොඩක් මේ site එකේ තියෙනව. ඒ ක්‍රම තමයි මේ...

·        Facebook page, photo වලට like දැමීම.(points 1 ත් 14 ත් අතර)
·        Twitter follow කිරීම මගින් ( points 1ත් 15 ත් අතර)
·        Youtube එකේ subscribe, views, like කිරීම මගින් (points 2 ත් 20 ත් අතර)
·        තව මේ වගේ ගොඩක් social media තියෙනව. ඒ හැම එකකින්ම pointsහොයන්න පුලුවන්.
·        Web site වල traffic එක වැඩි කිරීම මගින්. (points 5 ත් 20 ත් අතර)
·        හොදම ක්‍රමය වගේම ගොඩක් points හොයන්න පුලුවන් විදිය තමයි මේ siteඑකෙන් දෙන පොඩි පොඩි jobs කරල   (උදා- typing, copy and pasting වගේ)    pointsහොයන එක (250 ත් 500 ත් අතර)

                                           මේවයින් මම වැඩියෙන්ම කළේ web site traffic වලින්points හොයන එක.මම මේ එකේ මාසයක් වැඩ කරල ඩොලර් 5 ක් හොයාගත්තා...
 ඉතින් මම කියන්නෙ මේ site එකේ Register වෙලා points ටිකක් හොයල බලන්න කියල...
හරි එහෙනම් මේ පහලින් ගිහින් Register වෙන්න.
image එක පැහැදිලි නැත්නම් image එක උඩ click කරන්න.



Register වුනා නම් email එකට confirm email එකක් ඇවිල්ල ඇති. ඒකත් confirmකරල account එකට log වෙන්න.දැන් වම් පැත්තෙ උඩ තයෙන  Earn points/money click කරල මම අර ඉස්සරවෙලා කියපු ක්‍රම වලින් කැමති ක්‍රමයකින් හරි පුලුවන් නම් ඒ ක්‍රම ඔක්කෝම use කරල හරි points හොයන්න පටන් ගන්න
.

Points 10000 ක් ඒ කියන්නෙ ඩොලර් 2 ක් හොයාගත්ත ගමන් paypal, payza වලට සල්ලි cashout කරන්න පුලුවන්.එහෙනම් මොනව හරි ප්‍රශ්ණ තියෙනවනම් commentකරන්න.