ඕන තරම් facebook likes, twitter follow, youtube views, subscribers ල ගන්න ලේසි ක්රමයක්.. Likesplanets (2)

Image result for unlimited facebook likes

කවුරුත් කැමතියි නෙ ඉතින් තමන් fb එකට upload කරන දේවල් වලට අනිත් කාටත් වඩා likesගන්න. තව
twitter, g+ වල follow ගොඩක් ගන්නත් ඔයා youtube එකට videos upload කරනවනම් ඒ වලට ගොඩක්views සහ subscribers ල ගන්නත්. ඔන්න ඉතින් ගෙනාව පොඩි ක්‍රමයක්... මේ වැඩේ කරන්නෙlikesplanet කියන web site එක හරහා... ඉස්සෙල්ලාම මේ site එකේ register වෙලා points ටිකක් හොයන්න ඕන.. site එකේ register වෙන විදියයි points හොයන ක්‍රමයයි මම කලින් post එකකින් දැම්මා.. ඉතින් ඒ post එක බලන්නෙ නැතුවනම් මේ දේ කරන්න අමාරු වෙයි... ඉස්සරවෙලාමෙතනින් ගිහින් post එක බලල 
එන්නකෝ...
                           
                              1. points හොයන ක්‍රමය   


                        හරි post එක කියවල site එකේ register වෙලා හොයපු points ගානට හරියන්න fb likeසහ අනිත් දේවල් ගන්න නම් කරන්න තියෙන්නෙ site එකේ වම් පැත්තෙ තියෙන add your site/page කියන තැනින් ඔයාට ඕන fb likes නම් facebook කියන තැන ක්ලික් කරල likes ගන්න ඕන දේට අදාළ URL එක copy කරගෙන ඇවිත් paste කරන්න.
දැන් ඔක්කොම කරල save කරල පැය 2 කින් 3 කින් ගිහින් බලන්න.. කොච්චර likes වැටිලද කියල...
මේ තියෙන images හොදට බලලම මේ වැඩේ කරන්නකෝ...
image එක පැහැදිලි නෑ වගේ නම් image එක උඩ ක්ලික් කරල බලන්න.

                                                          Register




එහෙනම් තවත් අලුත් දෙයක් අරගෙන ඉක්මනටම එනවා... 

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.