AssassinsCreed Origins 100% Cracked Working Game

8:06:00 PM 0
කට්ටියම දන්නවනේ ඉතින් 2018 ආපු අලුත්ම ඇස්සසින්ස් ක්‍රීඩ ගේම් එක Origins කියල , ඉතින් මේක ගහන්න ගොඩ දෙනෙක් බලන් හිටියත් ගොඩ කාලයක් යනකල් ක්‍රැක් එකක් ආවේ නෑ . සමහරු කිව්ව සමහරක් අනිත් ගේම් වලට වගේ මේකටත් ක්‍රැක් එන එකක් නෑ කියල එත් ඒ හැමෝගෙම කතාව බොරු කරලා CPY ල මේ ගේම් එක ක්‍රැක් කරලා තියෙනවා . මේක මමනම් තාම බෑවේ නෑ එත් 100% Sure කරලා කියනවා මේක FAKE නෙවේ ඔයාලට කිසිම සැකයක් නැතිව බාන්න පුළුවන් . මම පහල දාල තියෙන ලින්ක් වලින් බාගන්න 
;)

ආ ඒවගේම තව කියන්න දෙයක් තියෙනවා සැහෙන කාලෙකින් මේ පොස්ට් එකක් දැම්මේ පොඩි වැඩවගයක් තිබ්බ කලින් දවස්වල .
හැබැයි අයෙත් කලින් වගේම මිට පස්සේ පොස්ට් දාන්න හිතන් ඉන්නවා.



Post By Thisara Damith
Connect Me