Real time Sinhala Unicode Converter With Google Input Tools

Real time Sinhala Unicode Converter With Google Input Tools

7:00:00 AM 0
Related image

මේ ලිපියෙන් කියන්න යන්නේ google input tools භාවිතයෙන්  සිංහල Unicode type කරන අයට ඒ unicode convert කරගන්න හොදම ක්‍රමයක්.හුග දෙනෙක් දන්නවා මේ unicode අපිට photoshop ,after effect වගේ adobe ලගේ products වල පාවිච්චි කරන්න බැහැ.ඉතින් එක නිසා ඒ වෙලාවට මේ Converter එක හුගක් වැදගත් වෙනවා.