Real time Sinhala Unicode Converter With Google Input Tools

Related image

මේ ලිපියෙන් කියන්න යන්නේ google input tools භාවිතයෙන්  සිංහල Unicode type කරන අයට ඒ unicode convert කරගන්න හොදම ක්‍රමයක්.හුග දෙනෙක් දන්නවා මේ unicode අපිට photoshop ,after effect වගේ adobe ලගේ products වල පාවිච්චි කරන්න බැහැ.ඉතින් එක නිසා ඒ වෙලාවට මේ Converter එක හුගක් වැදගත් වෙනවා.



මෙන්න මේ විදිහට Unicode Converter එකේ සිංහලෙන් type කරලා එකෙන් convert වෙන ටික copy කරලා අපිට adobe ලගේ වගේ products වල මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක දැනට DL sinhala fonts වලට සහ FM sinhala fonts වලට හොදින්ම වැඩ කරනවා.

එහෙනම් Sinhala Unicode Converter එක පහලින් ගන්න.

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.