GTA Sanandreas Android ෆෝන් එකෙන් ගහමු..

Image result for gta san andreas lite apk ඉතින් ඔන්න අදත් ගෙනාවා පෝස්ට් එකක්.අද මම ඔයාලට දෙන්න යන්නේ ගේම් එකක්.ඇත්තටම කිව්වොත් Android Game එකක්.ඔයාලා  San Andrias ගහලා තියෙනවා නේද??..ගහලා නැති කට්ටියත් ඉන්නවා ඇති.හැබැයි ගොඩක් අඩුවෙන්.IGI වලින් ගේම් පටන් ගත්ත කට්ටියනම් දන්නවා San Andrias කියන්නේ මොකක්ද කියලා.ඉතින් කොහොමහරි මම අද ඔයාලට දෙන්න හදන්නේ San Andrias ගේම් එක.හැබැයි වැඩේ කියන්නේ මේක ගහන්න තියෙන්නේ පීසී එකේ නෙමෙයි.ඔයාගේ Android SmartPhone එකේ .ඉතින් මේකේ වෙනස්ම ගේම් එකක් නෙමෙයි.තනිකරම අපි ඉස්සර ගහපු San Andriasම තමයි තියෙන්නේ.මිෂන් උනත් ඒ මිෂන්මයි.ඉතින් කලින් ගහපු නැති කට්ටියටයි..ආයේ ගහන්න ඉන්න කට්ටියටයි ඔන්න දෙනවා ගේම් එක..හෝ.... හෝ ...එක දෙයක් කියන්න අමතක උනා..මේ ගේම් එකෙත් අපිට Cheat codes පාවිච්චි කරන්න පුළුවන්..මේකේනම් අපිට Code Type කරන්න ඕනේ නෑ..ඉතින් ඔය පහල දීලා තියෙන විදිහට කරන්නකෝ..

1.ගේම් එකේ APK එක මෙතනින් Download කරගන්න..

2.ගේම් එකේ OBB ෆයිල් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..

3.ගේම් එකේ Data ෆයිල් එක මෙතනින් ගන්න..

4.පළවෙනියෙන්ම ඔයා කරන්න ඕනේ ඔයා ගත්ත OBB ෆයිල් එක Extract කරගන්න ඕනේ..(ඒකට ඔයාට කැමති App එකක් පාවිච්චි කරන්න පුළුවන්.මමනම් පාවිච්චි කරන්නේ File Commander කියලා App එකක්.)

***මතක ඇතුව සේරම Rar ෆයිල් එකපාර Extract කරන්න එපා.මොකද කියනවානම් Data File එකයි OBB File එකටයි දාලා තියෙන්නේ එකම නම.ඉතින් දෙකම එකපාර Extract කලොත් එක ෆයිල් එකක නම වෙනස් වෙන්න පුළුවන්..ඔයාට පුළුවන් නම් ඒ ෆයිල් දෙක වෙන වෙනම තැන් දෙකකට දාන්න..

5.OBB ෆයිල් එක Extract කරගත්තට පස්සේ ඔයාලට කියලා නම තියෙන ෆයිල් එකක් ලැබෙයි.අන්න ඒ ෆයිල් එක ඔයාගේ Android----->Obb කියන ෆයිල් එකට Paste කරන්න .

6.ඊට පස්සේ Data කියන ෆයිල් එක Extract කරගන්න.ඊට පස්සේ ඔයාලට ලැබෙයි කියලා නම තියෙන ෆයිල් එකක්.අන්න ඒ ෆයිල් එක Android----->Data කියන ෆයිල් එකට Paste කරන්න.

7.ඊට පස්සේ Gta.Sa Apk එක Install කරගන්න.

8.දැන් ඉතින් Play කරන්න තමයි තියෙන්නේ...ඔයාලට මේක Install කරගද්දී මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඉක්මනට Comment එකක් දාන්න.එහෙනම් ගිහිල්ලා එන්නම්.සුභ දවසක් වේවා..

Image result for gta san andreas lite apk

Image result for gta san andreas lite apk

Image result for gta san andreas lite apk

Image result for gta san andreas lite apk


Related image

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.