කම්මැලිකමට ප්ලේ කරන්න පොඩි ගේම් එකක් ...

11:58:00 AM 0

අද මම කියන්න යන්නේ නිකන් ඉන්න වෙලාවට කම්මැලිකමට යාළුවොත් එක්ක එකතුවෙලා ප්ලේ කරන්න පුළුවන් පොඩි ගේම් එකක් ගැන . මේක ඇත්තටම online ගේම් එකක් මේ ගේම් එක ගැන පහල වීඩියෝ එකේ සරලව පැහැදිලි කරල තියනව :)





මතක ඇතුව චැනල් එකටත් සබ්ස්ක්රයිබ් කරගෙන යන්න :)

How To Download Torrent ?

11:55:00 AM 0
අද මම කියන්න යන්නේ අපි කොහොමද ඕනෙම දෙයක් ටොරන්ට් වලින් download කරගන්නේ කියල පහල වීඩියෝ එකෙන් e ගැන සරලව පැහැදිලි කරලා තියෙනවා ...

මතක ඇතුව චැනල් එකටත් සබ්ස්ක්රයිබ් කරගෙන යන්න :) 

අපි පාවිච්චි කරන වින්ඩෝස් වල මුල...

11:52:00 AM 0
වින්ඩෝස් කියන්නේ අද වෙනකොට අපි හැමෝම පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් එකක් වින්ඩෝස් පටන්ගත්ත දා ඉදන් අද වෙනකල් වින්ඩෝස් වල පරිනාමය පහල වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන් ...


අමතක කරන්නේ නැතුව චැනල් එකටත් සබ්ස්ක්රයිබ් කරන්න :)...

තවත් පොස්ට් එකකින් හම්බවෙමු.

PUBG PC එකේ නොමිලේ ගහමු ....

11:49:00 AM 0
අද මම කියන්න යන්නේ PUBG ගේම් එක pc එකේ කිසිම වියදමක් නැතිව ප්ලේකරන්නේ කොහොමද කියල .. මේක pc එකටම සල්ලි දීල ගන්නවනම් 29$ වගේ වෙනවා .. පහල තියෙන වීඩියෝ එකෙන් මේක කොහොමද ෆ්‍රී ප්ලේ කරන්නේ කියල දැනගන්න පුළුවන් වෙයි ගොඩක් සරලව පැහැදිලි කරලා තියෙනවා එහෙනම් තවත් පොස්ට් එකකින් හම්බෙමු .....



මේකේ ගෙම්ප්ලෙයි එකකුත් මන් පහලින් දාන්නම්



අමතක කරන්නේ නැතුව චැනල් එකටත් සබ්ස්ක්රයිබ් කරන්න :)