කම්මැලිකමට ප්ලේ කරන්න පොඩි ගේම් එකක් ...
අද මම කියන්න යන්නේ නිකන් ඉන්න වෙලාවට කම්මැලිකමට යාළුවොත් එක්ක එකතුවෙලා ප්ලේ කරන්න පුළුවන් පොඩි ගේම් එකක් ගැන . මේක ඇත්තටම online ගේම් එකක් මේ ගේම් එක ගැන පහල වීඩියෝ එකේ සරලව පැහැදිලි කරල තියනව :)
මතක ඇතුව චැනල් එකටත් සබ්ස්ක්රයිබ් කරගෙන යන්න :)
Post a Comment