Wednesday, July 25, 2018

PUBG PC එකේ නොමිලේ ගහමු ....

අද මම කියන්න යන්නේ PUBG ගේම් එක pc එකේ කිසිම වියදමක් නැතිව ප්ලේකරන්නේ කොහොමද කියල .. මේක pc එකටම සල්ලි දීල ගන්නවනම් 29$ වගේ වෙනවා .. පහල තියෙන වීඩියෝ එකෙන් මේක කොහොමද ෆ්‍රී ප්ලේ කරන්නේ කියල දැනගන්න පුළුවන් වෙයි ගොඩක් සරලව පැහැදිලි කරලා තියෙනවා එහෙනම් තවත් පොස්ට් එකකින් හම්බෙමු .....



මේකේ ගෙම්ප්ලෙයි එකකුත් මන් පහලින් දාන්නම්



අමතක කරන්නේ නැතුව චැනල් එකටත් සබ්ස්ක්රයිබ් කරන්න :) 

Share this

0 Comment to "PUBG PC එකේ නොමිලේ ගහමු ...."

Post a Comment

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.