පොඩි වැඩක් කරලා සල්ලි ටිකක් අතට ගමු ....

Emony කරන්න ආසද. 😉 පොඩි ගානකින් පටන් අරන් ලොකු ගනන් වෙනකන් හොයන්න පුලුවන් ඇප් එකක් ගැන කියන්නයි මේ යන්නෙ. 😄
Pivot කියන්නෙ 20mb ක පොඩි ෆේස්බුක් වගේ ඇප් එකක්

🤑ඇත්තටම මේකෙන් සල්ලි හොයන්න පුලුවන්ද - ඇත්තටම පුලුවන්
🤑මේකත් හරියට fb වගේ post බලන්න තියෙන්නේ..ඒ බලන හැම post එකකටම එයාල සල්ලි දෙනවා.
🧐ඇයි මෙයාල අපිට මුදල් ගෙවන්නෙ- මේක fb insta වගේ ආයතනයක් නමුත් මෙයාලට අනික් website තරම් සාමාජිකයින් නෑ 😎
🤑මුලදි පොඩි ගානක් තමා දෙන්නෙ ඒත් මේකත් එක්ක දිගටම ඉද්දි එයාලට sure එකක් එනව ඔයා මේකත් එක්ක දිගටම ඉදී කියල එතකොට එයාල දෙන බෝනස් එක වැඩිකරනව..
🤩මට මුලින්ම බෝනස් එක විදියට හම්බුනේ ඩොලර් 0.05ක් (2018/10/18)තමා වැඩෙ පටන් ගත්තෙ..
මේ වෙනකොට තියනව 16$ 😉😉 තාම විත්ඩ්‍රො කරේ නෑ
•මුලින්ම Account එකක් හදා ගන්නේ කොහොමද? 👇👇👇
Register PIVOT to get BTC Bonus:PIVOT is a community for cryptocurrency investors.
මෙතනින් රෙජිස්ටර් වෙන්න

👆👆මේ ලින්ක් එක
ඔය ලින්ක් එකෙන් app එක ගන්න
🤔🤑 ඊටපස්සෙ මොකද කරන්නෙ

*ඔය link එක හරහා ගිහින් ඔයාගේ Gmail එක හරහා log වෙන්න.
*ඊට පස්සේ App එක download and install කර ගන්න.
•App එක දාගෙන සල්ලි හොයන්නෙ කොහොමද?
1)post read කරල-post එකක් පහලට ගිහින් get read bonus එක click කරාම Power 100k එනවා..දවසකට post read කරල power 2000k හොයන්න පුළුවන්..
2.) මම මේකෙ ටිකක් ඔල්ඩ් මෙම්බර් කෙනෙක් නිසා මමමේ දීල තියන ඉන්වයිට් ලින්ක් එකෙන් ගියොත් නෝමල් රෙජිස්ටර් වෙනවට වැඩිය අමතර බොනස් මුදලක් ගන්න පුලුවන්.. 😒
3.) මේකෙ තියන වාසිය තමා අනිත් ඊමනීක්‍රම වගේ අවදානමක් නෑ.. 😎
4.) ලැබෙන බිට්කොයින් වලින් ඉසිකැස් කරගන්නැතුව කැමතිනම් ඔන්ලයින් බිස්නස් එකක් උනත් කරන්න පුලුවන්.. 🙊🙊
අද දවසේ හොයන power හෙට වෙද්දී zero වෙලා ඒවා සල්ලි වෙලා පැය දහයකට පස්සෙ wallet කියන තැන පෙන්වනවා..
6$ ක් උනාම සල්ලි withdraw කරන්න පුළුවන් neteller හරහා ezcash වලින්..
🤑 මේක ගැන වැඩි විස්තර ඔයාලට youtube එක හරහත් බලන්න පුලුවන්
පොඩි වැඩක් කරල සල්ලි හොයන්න පුළුවන් විදියක්..උත්සහ කරන්න ..
දැනගන්න දෙයක් තියනවනම් මැසෙජ් එකක් දාන්න.. 0786767735 (viber,whattaApp,imo,pivot) මේකෙන් සල්ලි එලියට ගත්ත කෙනෙක් විදියට.. මේක ගැන අවිස්වාස කරන්න කිසිම හේතුවක් නෑ කියල වගකීමෙන් කියනව 😏😏🙊

🔥🔥🔥 link එක හරහා app එක බාගන්න ලේසියෙන්ම register වෙන්න.. 🙄 මේ ඇප් එක සීමිත කාලයක් සදහා තමයි ප්ලේ ස්ටෝ ෆ්‍රී ඇප්ස් ගනයට දාල තියෙන්නෙ එහෙම නැත්තන් මේක මුදල් දීල ගන්න ඔන ඇප් එකක්.. (මමනම් මේකෙ මෙම්බර්ස්ල අඩුවෙන්න හෙතුව විදියට දකින්නෙ මේක) මේක ෆ්‍රී දුන්නට පස්සෙනම් 80%වගේ පෝන් වල මෙ ඇප් එක තියනව මන් දැකල තියනව මේ ලගදි ඉදන් 😏😏😏
https://www.pivot.one/app/invite_login?inviteCode=nunhro



No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.