ෆිල්ම්ස් , ටීවී සිරිස් උපරිම වේගෙන් ඩවුන්ලෝඩ් කරමු (FREE)

3:02:00 PM 0
ඔන්න යාලුවනේ ගොඩ කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්න හිතුන . සයිට් එක එච්චර සාර්ථක විදියට කරගන ගියේ නැතුව උනත් අපිත් එක්ක ඉන්න හැමෝටම තැනක්ස් :) .

.
අද මම කියන්නේ කොහොමද මේ ටීවී සිරිස් , ෆිල්ම්ස් වගේ දේවල් උපරිම වේගයකින් ඩවුන්ලෝඩ් කරගන්නේ කියල , මේකට කම්පියුරට් එකක්   එහෙමත් නැත්තන් ලැප් එකක් ඕන වෙන්නේ නැ , අපේ මොබයිල් ෆෝන් එකෙන්ම කරන්න පුළුවන් ගොඩක් ලේසි වැඩක් , අපි සාමාන්යෙන් ෆිල්ම් එකක් වගේ ඩවුන්ලෝඩ් කරන්න ගියාම ගොඩක් සයිට් වල අපිට ස්පීඩ් ලිමිට් බලාගන්න පුළුවන් මේකෙදි අපිට ඒ ප්‍රශ්නේ එන්නේ නැ , උපරිම වේගයකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් .

වැඩෙට බහිමු 

මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න  මෙතන ක්ලික් කරන්න  

ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න 
ඊට පස්සේ මේ ලින්ක් එක උඩ ක්ලික් කරන්න

දැන් ඔයාට මෙහම එකක් බලාගන්න පුළුවන්

කරන්න තියෙන්නේ ඔච්චරයි දැන් ඔයාට පුළුවන් ඔයාට ඕන ටීවී සිරිස් හරි ෆිල්ම් හරි ඕන එකක් සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්න උපරිම වේගයකින් .
.
මොකක්හරි ප්‍රශ්නයක් අවොත් මට මැසේජ් එකක් දාන්න මෙන්න මගේ fb ලින්ක් එක - FB
.
මේ වගේ ට්‍රික්ස් මගේ යුටියුබ් චැනල් එකෙත් දානවා මචන් එකත් සබ් කරන්න ;)  YouTube

.
ලින්ක් වලට යද්දී පොඩි ඇඩ් එකක් තියෙනවා මචන් තප්පර පහක් ඉදල එකත් ක්ලික් කරලම යන්න  :)

PUBG MOBILE හැක් කරමු (.12.00)

6:58:00 PM 0
PUBG කියන්නේ අද වෙද්දී ලෝකේ ගෙමින්ග් ෆීඩ් එකේ ලොකු වෙනසක් කරපු ගේම් එකක් , මේ ගේම් එකේ පිසි වර්ෂන් එක ගන්නවනම් 29$ වගේ ගානක් යනවා . ඔයාට ඒක ස්ටීම් එකෙන් ගන්න පුළුවන් , ඉතින් මේ පිසි ගේම් එක ගන්න සල්ලි නැති අය වෙනුවෙන් මේකේ ආපු මොබයිල් ගේම් එක එමියුලේටරයක් හරහා pc එකේ ප්ලේ කරන්න අවස්ථාව ටෙන්සේන්ට් සමගම අපිට ලබා දීල තියෙනවා මේ වෙනකොට .
එක මෙතනින් ගන්න . 
.
කොහොමහරි මේ ගේම් එකේ මේ වෙද්දී හැකර්ලා එහෙමත් නැත්තන් චිටර්සලා ගොඩ දෙනෙක් අපිට දැකගන්න  හම්බෙනවා .  . ඉතින් මේ විදියට ප්ලේ කරද්දී අපේ අයට අසාදාරන නිසා මේ වගේ පොස්ට් එකක් දන්න හිතුව . 
අපේ අය ගොඩදෙනෙක් මේ චිට් දන්න ගිහින් අකවුන්ට් බෑන් කරගෙන තිබුනත් දැක්ක .
ඉතින් මම අද කියන්න යන්නේ චිට් ප්‍රෝග්‍රෑම් එකක් pubg mobile ගේම් එකේ account එකට හානියක් නොවන විදියට පාවිච්චි කරන්නේ කොහොමද  කියල ..
.
මුලින්ම කියන්න ඕන ඊලග අප්ඩේට් එකෙන් පස්සේ මේක යුස් කරන්න එපා. මොකද මෙයාල අප්ඩේට් එකක් එවන්නේ මේවා ගැන හොදට අධ්‍යනය කරලා . 
හරි එහෙනම් අපි වැඩේට බහිමු .
මුලින්ම පහල ලින්ක් එකෙන් හැක් එක ඩවුන්ලෝඩ් කරගන්න . 

Download Hack Here

පහල තියෙන ෆොටෝස් වල පිලිවලට කරගෙන යන්න 



හරි දැන් ලොකුම වැඩේ ඉවරයි . දැන් ටෙන්සේන්ට් එකට හැක් එක වැටිලා ඇති 
එකේ Arrow Keys වලින් මම පහල හදල තියෙන විදියට සෙටින්ස් ටික හදාගන්න .
ESP මෙනු එකේ ඕනම එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් 
No Recoil අවශ්‍ය නම් පමණක් දාගන්න පුළුවන් .
දැන් ට්‍රේනින් මෝඩ එකට ගිහින් අවශ විදියට සෙටින්ස් හදාගෙන ගේම් එකට යන්න ..
GOOD LUCK

මොකක්හරි  ප්‍රශ්නයක් උනොත්  එහෙමත් නැත්තන් මේක ගැන වීඩියෝ එකක් ඕනනම්   පහලින් කමෙන්ට් එකක් දාන්න...