PUBG MOBILE හැක් කරමු (.12.00)

PUBG කියන්නේ අද වෙද්දී ලෝකේ ගෙමින්ග් ෆීඩ් එකේ ලොකු වෙනසක් කරපු ගේම් එකක් , මේ ගේම් එකේ පිසි වර්ෂන් එක ගන්නවනම් 29$ වගේ ගානක් යනවා . ඔයාට ඒක ස්ටීම් එකෙන් ගන්න පුළුවන් , ඉතින් මේ පිසි ගේම් එක ගන්න සල්ලි නැති අය වෙනුවෙන් මේකේ ආපු මොබයිල් ගේම් එක එමියුලේටරයක් හරහා pc එකේ ප්ලේ කරන්න අවස්ථාව ටෙන්සේන්ට් සමගම අපිට ලබා දීල තියෙනවා මේ වෙනකොට .
එක මෙතනින් ගන්න . 
.
කොහොමහරි මේ ගේම් එකේ මේ වෙද්දී හැකර්ලා එහෙමත් නැත්තන් චිටර්සලා ගොඩ දෙනෙක් අපිට දැකගන්න  හම්බෙනවා .  . ඉතින් මේ විදියට ප්ලේ කරද්දී අපේ අයට අසාදාරන නිසා මේ වගේ පොස්ට් එකක් දන්න හිතුව . 
අපේ අය ගොඩදෙනෙක් මේ චිට් දන්න ගිහින් අකවුන්ට් බෑන් කරගෙන තිබුනත් දැක්ක .
ඉතින් මම අද කියන්න යන්නේ චිට් ප්‍රෝග්‍රෑම් එකක් pubg mobile ගේම් එකේ account එකට හානියක් නොවන විදියට පාවිච්චි කරන්නේ කොහොමද  කියල ..
.
මුලින්ම කියන්න ඕන ඊලග අප්ඩේට් එකෙන් පස්සේ මේක යුස් කරන්න එපා. මොකද මෙයාල අප්ඩේට් එකක් එවන්නේ මේවා ගැන හොදට අධ්‍යනය කරලා . 
හරි එහෙනම් අපි වැඩේට බහිමු .
මුලින්ම පහල ලින්ක් එකෙන් හැක් එක ඩවුන්ලෝඩ් කරගන්න . 

Download Hack Here

පහල තියෙන ෆොටෝස් වල පිලිවලට කරගෙන යන්න 



හරි දැන් ලොකුම වැඩේ ඉවරයි . දැන් ටෙන්සේන්ට් එකට හැක් එක වැටිලා ඇති 
එකේ Arrow Keys වලින් මම පහල හදල තියෙන විදියට සෙටින්ස් ටික හදාගන්න .
ESP මෙනු එකේ ඕනම එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් 
No Recoil අවශ්‍ය නම් පමණක් දාගන්න පුළුවන් .
දැන් ට්‍රේනින් මෝඩ එකට ගිහින් අවශ විදියට සෙටින්ස් හදාගෙන ගේම් එකට යන්න ..
GOOD LUCK

මොකක්හරි  ප්‍රශ්නයක් උනොත්  එහෙමත් නැත්තන් මේක ගැන වීඩියෝ එකක් ඕනනම්   පහලින් කමෙන්ට් එකක් දාන්න...




No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.