YouTube වීඩියෝ ගේමක් නැතුව Play List පිටින්ම Download කරන්න මෙන්න නියම භාණ්ඩේ


කොහොමද යාලුවනේ ඉතින්. කාලෙකින් නේද? ආයිත් සයිට් එක update කරන්න හිතුනා. අදනම් ලොකු ලිපියක් නෙමෙයි. පොඩි software එකක් මේක. ඔයාට youtube එකේ වගේම එයාල support කරන තව site වල ඔයාලට video download කරන්න පුළුවන්. එහෙනම් වැඩි කතා ඕන නැහැ. වැඩේ කරන හැටි බලමු.

මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් software එක download කරගන්න.

ඕක Download කරගත්තයින් පස්සේ setup file එක ඔයා install කරගන්න. ඉස්සර වගේ Next කර කර Install කරන හැටි කියන්න ඌන නෑනේ අපේ යාලුවන්ට. එහෙම ඕන කෙනෙක් ඉන්නවනම් Comment එකක් දාන්න. ලැජ්ජා වෙන්න කිසි දෙයක් නැහැ. අපි හැමෝම හැමදෙයක්ම දන්නේ නැහැනේ නේද?

හරි ඊළගට ඔයාල මෙතනින් ගිහින් මෙන්න මේ Crack එක අරගන්න.
ඒක ඔයා open කරගත්තට පස්සේ තියෙනවා Crack කියල නිල්පා ටට.ඔයා ඒක click කරන්න එක පාරක්. එතකොට පොඩි box එකක් open වෙලා තියෙයි.ඒක Ok කරන්න. එතකොට ආයිත් එන box එකත් Ok කරන්න.

දැන් වැඩේ හරි. ඔයාගේ 4K Video Downloader එක ලස්සනට Activate වෙලා තියෙයි. හැබැයි දවසක මේක වැඩ කරේ නැතොත් බය වෙන්න එපා. එයාලගේ අලුත් Update එක ඔයා Install කරපු ගමන් මේක ආයිත් වැඩකරනවා.හැබැයි එතකොට ඔයා අර Crack එක ආයිත් Install කරගන්න ඕන උඩ කිව්වා වගේ.හොදද.
එහෙනම් ඔයාට කැමති තරම් videos Download කරගන්නකෝ.

එහෙනම් ඊලග post එකෙන් ඉක්මනටම හම්බෙමු........... 

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.