How To Download All Images On Any Web Page With One Click - Aluth Tricks - අලුත් ට්‍රික්ස්

Tuesday, June 9, 2020

How To Download All Images On Any Web Page With One Click

How To Download All Images On Any Web Page With One Click


කොහොමද ඉතින් යාලුවනේ. අද ඔයාලට ගෙනාවේ ඔයාලට ගොඩක් වැදගත් වෙන extension එකක්. මේකෙන් ඔයාට පුලුවන් ඕනම වෙබ් අඩවියක / බ්ලොග් අඩවියක අදාල එක් එක් පිටුවේ තියෙන photos සේරම ඒ photo එකේ නියම quality එකෙන්ම download කරගන්න.
පහල ලින්ක් එකෙන් ඒක ඔයාගෙ chrome browser එකට add කරගත්තයින් පස්සෙ address bar එකේ දකුණු පැත්තෙන් පොඩියට මෙන්න මේ icon එක වැටිලා තියෙයි.
ඔයා ඔයාට photo download කරන්න ඕන page එකට ගිහින් ඒ icon එක click කරහම ඒක run වෙලා ඒ page එකේ තිබ්බ photo ටික තියෙන zip file එකක් ඔයාගෙ pc / lap එකට download වෙයි.

එහෙනම් යාලුවනේ පෝස්ට් එක හොදනම් comment එකක් දාගෙන යන්නකෝ. ආයිත් ඉස්සර වගේ හැමදාම පෝස්ට් දාන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා.එහෙනම් ගිහින් එන්නම්.......

No comments:

Post a Comment